උබලා මොකෝ හිතෙන්නේ මේ ගැන?බඩියා රෑ වෙලා එන්නම් කියුවා.... තැනුවා සති දෙකකින් විතර එයි....
දන්නේ නැතුව 1700ක් ගහලානේ...![]()
බොට මොකද ඉතින්...
මන් හුරතල් කෙල්ලෙක් තමයි.....



එතකොට කවදාහරි දවසක මැරෙන්න කිට්ටු උනාම මහත්තයටත් හිතෙයි මම මෙච්චර හිරිහැර කරලත් මේ උදවිය මාව ආරක්ෂා කළා කියලා.
Did you mean UNCLEඔව් තනුවා නැතිව වස පාලුයි...මට රණ්ඩු වෙන්න වත් කෙනෙක් නැහැ...කිරියේ දැකපු ආඩම්බර නැති තවත් නියම මාමා කෙනෙක්...![]()

එතකොට කවදාහරි දවසක මැරෙන්න කිට්ටු උනාම මහත්තයටත් හිතෙයි මම මෙච්චර හිරිහැර කරලත් මේ උදවිය මාව ආරක්ෂා කළා කියලා.
බඩියා රෑ වෙලා එන්නම් කියුවා.... තැනුවා සති දෙකකින් විතර එයි....
දන්නේ නැතුව 1700ක් ගහලානේ...![]()



1700??


බොට මොකද ඉතින්...
මන් හුරතල් කෙල්ලෙක් තමයි.....



එකනේ දැම්මේ,... අඩෝ ඔන්න ඕකයි ෆොටෝ එක 10000x5000 pixel![]()
අම්මේ මන් නම් එකට එන අය කොට් කරන්නේ නැහැ...මගේ අම්මේ..උන් හෙන සැරයි....
...
මොනවද මන් ගැන කියලා තියෙන්නේ...මෙලෝ දෙයක් බැහැනේ බලන්න...තඩි ඉමේජ් දාලා
ඩාලින් ඔයත් එන්න පැටියෝ![]()
