☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔන්න අනාත නිවාසෙකට ගෑනු ළමෙක් කවුද බාර දෙනවා..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ ගෑනු ළමයා ලොකු උනාම එක දවසක් පලවෙනි පාරට අඳුන ගත්ත කොල්ලෙක් එක්ක එකට ඉන්නවා...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17490792 said:
    :eek:
    දැකලා:(
    ඇයි යකො දාපු එකා අර තඩි image එක අයින් කලෙ:angry:

    මුන් මාව මරන් කනවා.. ගොන් වස්සා කියුවා... අපේ අම්ම දන්නවනම් බොන්න දුන්න කිරි ටික ආයෙත් ඉල්ලගන්නවා. ගෑනු කෙනෙක් මට වස්සා කියුවා කියලා ආරංචි උනානම්....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17490792 said:
    :eek:
    දැකලා:(
    ඇයි යකො දාපු එකා අර තඩි image එක අයින් කලෙ:angry:

    :angry::angry::angry: බොට මොකක්ද ඇති අමාරුව මන් ගැන
    උයා නොදන්නවා උනාට මන් හුරතල් කෙල්ලෙක් තමයි අනි...:lol::lol::lol:


    ඔයා බලන්නම ඕනේ පෝස්ට් ටිකක් ඇති. කලින් ගිය තැන ඉදන් බලාගෙන එන්න

    දැක්කා:baffled::baffled:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    හ්ම්ම් තනුවා කොහේ ගිහින්ද???? :rolleyes::rolleyes:
    හ්ම්ම් එකනේ ගහලා නෙමේ විදලා...:D:D 1700??:shocked::shocked::shocked:

    මේ දෙසැම්බර් නිසා වැඩ ගොඩාක් එකතුවෙලා තියනවලු... ඒවා ඉවර කරන්න ඕනේ.. ඔන්න ඔහොම ගොඩාක් ඒවා කියුවා.... ඉදල ඉදලා එනවා, ආවට මේකට එන්නේ නෑ... ඇවිල්ල අනිත් පැත්තට යනවා
     
    මුන් මාව මරන් කනවා.. ගොන් වස්සා කියුවා... අපේ අම්ම දන්නවනම් බොන්න දුන්න කිරි ටික ආයෙත් ඉල්ලගන්නවා. ගෑනු කෙනෙක් මට වස්සා කියුවා කියලා ආරංචි උනානම්....

    :sorry::sorry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එක නෙමේ..... චාමලී අක්කේ, ඔයාගේ user cp හැඳි ගෑවිලා යන්නම දෙන්නදබ් රේප්+
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දොස්තරලා එදා හොයාගන්නවා මේ ගෑනු කෙනාට ලිංග විපස්යාසයක් වෙන්න යනවා කියලා..
     
    Status
    Not open for further replies.