☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය අතරේ අර අතීතෙට එක්කන් ආව මනුස්සයා ගිහින් ඉපදුන ගෑනුළමයා එදාම අතුරුදහන් වෙන වැඩේ කරලා අනාත නිවාසෙකට ගෑනුළමයා බාර දෙනවා

    NT2_zps6fb48434.jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාතර සුනිල් ලෙස මහින්දානන්ද අමාත්‍යවරයාට දෙරණ වාද පිටියට කතාකොට අපහාස කලා
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොහොමත් ඉතින් කෙල්ලෙක්ට තමයි ළමයි හම්බ වෙන්නේ... කෙල්ලට හම්බ වෙන්නේ ඒකින් තමයි... නැත්නම් සීසර් කරලා ගන්න වෙන්නේ..

    :rofl::rofl:
     
    කොහොමත් ඉතින් කෙල්ලෙක්ට තමයි ළමයි හම්බ වෙන්නේ... කෙල්ලට හම්බ වෙන්නේ ඒකින් තමයි... නැත්නම් සීසර් කරලා ගන්න වෙන්නේ..

    ගොන් ලබ්බො අද ට්‍රෙඩක් දාලා තිබුනානෙද?
    මොකටද යකො ඇත්ත නම් ගම් දාන්නෙ open form වල:angry:
    දන්න එපා
    හොදටයි මෙ කිවුවෙ:yes:

    Today 12:01 PM
    ashmi

    Dapu gaman plz link eka ewanna mata..habai malliyo oyage aththa nama,gama,wada karana thana gana ehema wisthara noda inna ekai honda...api me kiyana karana ewa kawada hari ape daruwoth ahanna dakinna puluwan.e nisa karana deyak anagatheta muna denna puluwan widihata karanna.:)

    දැක්කනෙ මෙ නොන කියල තියන දෙ:yes:

    දැන් වත් හදන්න පුලුවන්නම්:cool:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17490952 said:

    එකනම් පට්ටපල් ඇත්ත...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    චාමලී අක්කා වෙත​
    12/07/2014​

    කිරියට එන අවසාන දවස වෙනකම් දෙනවා කියුවා නේද? - දෙන්න එපා.... +ම දෙන්න හොදේ..​

    මෙයට

    රුකා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමදාම කියන්නේ නැතුව යන එකේ ඔන්න අද කියලම යනවා.
    එහෙනම් හැමෝටම ගුඩ්නයිට්. බුදුසරණයි!
    මම කැපුනා එහෙනම්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හැමදාම කියන්නේ නැතුව යන එකේ ඔන්න අද කියලම යනවා.
    එහෙනම් හැමෝටම ගුඩ්නයිට්. බුදුසරණයි!
    මම කැපුනා එහෙනම්

    එළකිරි...... ගුඩ් නයිට්.. බායි... බුදුසරණයි...
     
    Status
    Not open for further replies.