මමත් ඔය බලු වැඩේ පුරුදු උනේ අද උදේ... ටහිකෙට උදේ නැගිටලා කිරියට ඇවිල්ල, user cp ගිහින් දත් මදිනකොට දැක්කේ.. එකෙක් මටත් ටහිකෙලා... 5000x5000 ෆොටෝ එකකින්...
බලමු ද? ඈ... ඔයාට ඒවගේ ෆොටෝ වැටෙයි තව අකවුන්ට් 5කින් එහෙමනම්..![]()

හැබැයි පුටේ ඒ වැඩේ නම් මට කරලා අහුවෙන්න එපා....ජේමිස්බන්ඩා007;17490952 said:ගොන් ලබ්බො අද ට්රෙඩක් දාලා තිබුනානෙද?
මොකටද යකො ඇත්ත නම් ගම් දාන්නෙ open form වල
දන්න එපා
හොදටයි මෙ කිවුවෙ
![]()
Today 12:01 PM
ashmi
Dapu gaman plz link eka ewanna mata..habai malliyo oyage aththa nama,gama,wada karana thana gana ehema wisthara noda inna ekai honda...api me kiyana karana ewa kawada hari ape daruwoth ahanna dakinna puluwan.e nisa karana deyak anagatheta muna denna puluwan widihata karanna.
දැක්කනෙ මෙ නොන කියල තියන දෙ
දැන් වත් හදන්න පුලුවන්නම්
ඕක නම් කියලා වැඩක් නැහැ,,මන් නම් ඕකෙන් හොදට බැට කෑවා මේ කිරියෙන්....දැන් මන් කාටවත් මොකුත් කියන්නේ නැහැ..මේ කිරියේ මන් ගැන දන්නේ එකම එක්කකෙනයි...අනිවා..එයා විතරයි...

මන් ඔය ගැන හිත හිත ත්රෙඩ් ඒක කියෙවුවෙඑකනම් පට්ටපල් ඇත්ත...









