☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මමත් ඔය බලු වැඩේ පුරුදු උනේ අද උදේ... ටහිකෙට උදේ නැගිටලා කිරියට ඇවිල්ල, user cp ගිහින් දත් මදිනකොට දැක්කේ.. එකෙක් මටත් ටහිකෙලා... 5000x5000 ෆොටෝ එකකින්...

බලමු ද? ඈ... ඔයාට ඒවගේ ෆොටෝ වැටෙයි තව අකවුන්ට් 5කින් එහෙමනම්..:rofl:

:baffled::baffled: හැබැයි පුටේ ඒ වැඩේ නම් මට කරලා අහුවෙන්න එපා....

ජේමිස්බන්ඩා007;17490952 said:
ගොන් ලබ්බො අද ට්‍රෙඩක් දාලා තිබුනානෙද?
මොකටද යකො ඇත්ත නම් ගම් දාන්නෙ open form වල:angry:
දන්න එපා
හොදටයි මෙ කිවුවෙ:yes:

Today 12:01 PM
ashmi

Dapu gaman plz link eka ewanna mata..habai malliyo oyage aththa nama,gama,wada karana thana gana ehema wisthara noda inna ekai honda...api me kiyana karana ewa kawada hari ape daruwoth ahanna dakinna puluwan.e nisa karana deyak anagatheta muna denna puluwan widihata karanna.:)

දැක්කනෙ මෙ නොන කියල තියන දෙ:yes:

දැන් වත් හදන්න පුලුවන්නම්:cool:

ඕක නම් කියලා වැඩක් නැහැ,,මන් නම් ඕකෙන් හොදට බැට කෑවා මේ කිරියෙන්....දැන් මන් කාටවත් මොකුත් කියන්නේ නැහැ..මේ කිරියේ මන් ගැන දන්නේ එකම එක්කකෙනයි...අනිවා..එයා විතරයි...:yes::yes: මන් ඔය ගැන හිත හිත ත්‍රෙඩ් ඒක කියෙවුවෙ

එකනම් පට්ටපල් ඇත්ත...
:yes::yes:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    කවුද බිජ්ජෝ ඇත්ත නම් දැම්මේ.... ashmi අක්ක එක්ක කතා කරලා ගිහින් තමයි පොස්ට් එක දැම්මේ... උඩින් බලාපිය තියෙනවා නම් ගම් මනඃකල්පිතයි කියල.... තොට නිදිමත මරගාතේ ඉන්නේ... නිදා ගනින් චු කරලා ගිහින්.... බඩ ඇඳට තද වෙන්න තියාගන්න එපා.... පඩ යනවා කියල ත්‍රෙඩ් එකක් තිබුන දැක්කනේ....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමලී අක්කා වෙත​
    12/07/2014​

    කිරියට එන අවසාන දවස වෙනකම් දෙනවා කියුවා නේද? - දෙන්න එපා.... +ම දෙන්න හොදේ..​

    මෙයට

    රුකා

    :love::love::love: පිස්සුද මන් එහෙම කරන්නේ නැහැ....:cool::cool:

    හැමදාම කියන්නේ නැතුව යන එකේ ඔන්න අද කියලම යනවා.
    එහෙනම් හැමෝටම ගුඩ්නයිට්. බුදුසරණයි!
    මම කැපුනා එහෙනම්
    :baffled::baffled: ලොකු දෙයක් හොට්ටෝ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :baffled::baffled: හැබැයි පුටේ ඒ වැඩේ නම් මට කරලා අහුවෙන්න එපා....

    :yes::yes:

    බයවෙන්න එපා.. වෙන කාට කලත් ඔයාට කරන්නේ නෑ.. මටනම් කලාට අව්ල් නෑ,, ඇඩ්ස් බ්ලොක් ප්ලස් නිසා දාන දාන ෆොටෝ ඔක්කොම බ්ලොක් කරනවා........

    :yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කවුද බිජ්ජෝ ඇත්ත නම් දැම්මේ.... ashmi අක්ක එක්ක කතා කරලා ගිහින් තමයි පොස්ට් එක දැම්මේ... උඩින් බලාපිය තියෙනවා නම් ගම් මනඃකල්පිතයි කියල.... තොට නිදිමත මරගාතේ ඉන්නේ... නිදා ගනින් චු කරලා ගිහින්.... බඩ ඇඳට තද වෙන්න තියාගන්න එපා.... පඩ යනවා කියල ත්‍රෙඩ් එකක් තිබුන දැක්කනේ....

    ඕකාට මොංගල්:rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හැමදාම කියන්නේ නැතුව යන එකේ ඔන්න අද කියලම යනවා.
    එහෙනම් හැමෝටම ගුඩ්නයිට්. බුදුසරණයි!
    මම කැපුනා එහෙනම්

    එල එල
    බුදු සරණයි.
    ප්ලාස්ටර් එකක් වත් දා ගනින්... නැත්නම් කැපුන ඒවාට විෂබීජ ගිහින් පිටගැස්මට විදින්න වෙයි...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :love::love::love: පිස්සුද මන් එහෙම කරන්නේ නැහැ....:cool::cool:

    :baffled::baffled: ලොකු දෙයක් හොට්ටෝ

    :yes::yes: එක මම දනන්වානේ,,

    ඔයා දෙවෙනියට කියුව එක මම එක පාරට දැක්කේ වෙන විදිහකටනේ... :baffled:
     
    කවුද බිජ්ජෝ ඇත්ත නම් දැම්මේ.... ashmi අක්ක එක්ක කතා කරලා ගිහින් තමයි පොස්ට් එක දැම්මේ... උඩින් බලාපිය තියෙනවා නම් ගම් මනඃකල්පිතයි කියල.... තොට නිදිමත මරගාතේ ඉන්නේ... නිදා ගනින් චු කරලා ගිහින්.... බඩ ඇඳට තද වෙන්න තියාගන්න එපා.... පඩ යනවා කියල ත්‍රෙඩ් එකක් තිබුන දැක්කනේ....

    එහෙන වැඩ කරනවා ඇත්තෙත් වාරිමාරගෙ වෙන්න ඇති:angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Speakers වල සද්දේ හොදටම වැඩි කරලා තිබ්බේ බොල :angry: දඩි බිඩි ගාල පැනලා අඩු කලේ :baffled:
     
    :baffled::baffled: හැබැයි පුටේ ඒ වැඩේ නම් මට කරලා අහුවෙන්න එපා....

    ඕක නම් කියලා වැඩක් නැහැ,,මන් නම් ඕකෙන් හොදට බැට කෑවා මේ කිරියෙන්....දැන් මන් කාටවත් මොකුත් කියන්නේ නැහැ..මේ කිරියේ මන් ගැන දන්නේ එකම එක්කකෙනයි...අනිවා..එයා විතරයි...:yes::yes: මන් ඔය ගැන හිත හිත ත්‍රෙඩ් ඒක කියෙවුවෙ

    :yes::yes:

    එකනෙ මුන්ට කියල වැඩක් නැ. :frown:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොකක්ද බන් චයිනිස් ෆොන් එකකින්ද මුල් පොටෝ ටික ගහලා තියන්නේ???
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මටත් ආසයි ෆොටෝග්‍රැෆර් කෙන්ක් වෙන්ඩ :love::love::P

    බෝල කොමඩු ගෙඩි පුක් ඉන් සායි.....ස් :shocked::shocked:

    african-wild-ass_img01-l.jpg
     
    Status
    Not open for further replies.