☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.
Dec 8, 2014
129
8
0
අනේ මන්දා බං.. මම නම් ඔව හුට්ටවල් ගැන දන්නෙ නැහැ.. දන්න එකම දේ කවුරු දින්නත් ජනතාව පරාදයි කියලා විතරයි.. හිතුනොත් ඡන්දෙ දාන්නෙ නැහැ..

ජනාධිපති තුමාට හදිස්සි උනානේ තිස්ස අත්තනායකව මේ පැත්තට ගන්න..
නැත්තං කලින් කතාවෙලා තිබුනේ එයාව දෙසැම්බර් 20 පහුවෙලා ගන්න..
කලින් ආවයින් අපිට පාඩු උනා..
ජනාධිපතිතුමාට එකට නං ගොඩක් දෙනෙක් එපත් කිව්වා..
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දොසක් නැත කිසිත්වත් මෙහි නුබට මන් කියන,
    හිතක් ඇත මේ පැත්තෙ නුබේ දුක සැප සොයන…
    නොහැකි මුත් නුබේ රුව හැමවිටම දකින්නට,
    නොහැකි මුත් නුබේ ලග හැමවිටම හිදින්නට,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    issara akameththak thibbe nehe
    lamayek innawane ban
    hitha palanaya karagaththa:yes:
    ඒ උනාට උඹට ඊයේ ඇඟට පැන්න සීන් එක මතක් උනා නෙහ් ;)
    ඒක මටත් මතක් උනා යකෝ නිදියද්දී :lol:
     
    Dec 8, 2014
    129
    8
    0
    tho dannawada jalinda wa
    shanwa dannawada
    gampaha yatagalawa dannawada

    ජාලින්දය මොකෙක්ද බං..
    මිනිහ කැම්පේන් එකම විනාස කරනවා ඌ දැන් බැනුන් අහලත් ඉන්නේ..
    දයාසිරිගෙන් සපෝර්ට් එක මදි කියල මිනිහටත් දැන් කොක්කක් වැටිලා තියෙන්නේ..
    ඇත්තටම මිනිහගේ මේ වැඩේට උනන්දුවක් නෑ..
    ජොන්ස්ටන් මහත්තය තමයි බර කරගහගෙන ඇදගෙන යන්නේ...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නොහැකි මුත් නුබේ රුව හැමවිටම දකින්නට,
    නොහැකි මුත් නුබේ ලග හැමවිටම හිදින්නට,
    හදවතේ ඇත දෙයක් මට නුබට කියන්නට,
    ආදරෙයි මම නුබට මුලු හිතක් පිරෙන්නට…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හදවතේ ඇත දෙයක් මට නුබට කියන්නට,
    ආදරෙයි මම නුබට මුලු හිතක් පිරෙන්නට…
    සොයන්න්ට කාසි කොළ දුකක් වී හෝ කවර,
    ගෙවන්නට සිදු වුවත් මුලු දවස අගනුවර,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සොයන්න්ට කාසි කොළ දුකක් වී හෝ කවර,
    ගෙවන්නට සිදු වුවත් මුලු දවස අගනුවර,
    පිනක් පල දුන් නිසා පෙර භවක කල කවර,
    මගේ දැන් සිරි නුවර නුබ ඉන්න මහනුවර…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පිනක් පල දුන් නිසා පෙර භවක කල කවර,
    මගේ දැන් සිරි නුවර නුබ ඉන්න මහනුවර…
    නිමක් නැති ලෙස දැනෙන නුබට ඇති සෙනෙහසට,
    අන් කවරදා නොවිදි නුබේ ඔය උනුහුමට,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නිමක් නැති ලෙස දැනෙන නුබට ඇති සෙනෙහසට,
    අන් කවරදා නොවිදි නුබේ ඔය උනුහුමට,
    අත් පටලලා ඉන්න මුලු දවස නුබ ලගම,
    හිතෙයි මට දිව එන්න මේ දැන්ම නුබ ලගට…
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මහින්දට චන්දෙ දැම්මා හා සමානයි.....
    ඒ දෙන්නට නැතිව වෙන කාටහරි වොට් කරනවා..:sorry:

    ජනාධිපති තුමාට හදිස්සි උනානේ තිස්ස අත්තනායකව මේ පැත්තට ගන්න..
    නැත්තං කලින් කතාවෙලා තිබුනේ එයාව දෙසැම්බර් 20 පහුවෙලා ගන්න..
    කලින් ආවයින් අපිට පාඩු උනා..
    ජනාධිපතිතුමාට එකට නං ගොඩක් දෙනෙක් එපත් කිව්වා..
    ඇයි පරක්කු වෙලා ගත්තා නම් උඹලට හොඳ වෙන්නෙ..?
    තිස්ස අත්තනායක හෙන ගොබ්බ චරිතයක්නේ බං..
    ජනතා මනාපයෙන් ආපු එකෙකුත් නෙමේනේ..

    ethakota mahinda dinum ban haa haa
    :sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අත් පටලලා ඉන්න මුලු දවස නුබ ලගම,
    හිතෙයි මට දිව එන්න මේ දැන්ම නුබ ලගට…
    සිත් දෙකක් මුන ගැසී,
    සෙනෙහසක් මෝදු වී,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මුළු ලොවම දිනෙන් දින,
    ආදරෙන් පිරවුනා,
    වචනයට නගන්නට, කොතෙක් උත්සහ කලද,
    ඉතින් මේ අන් කවර,
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අත් පටලලා ඉන්න මුලු දවස නුබ ලගම,
    හිතෙයි මට දිව එන්න මේ දැන්ම නුබ ලගට…
    මක්කද හු#තො තොට වෙලා තියෙන්නෙ..
    ඔය නිසදැස් ද සිංදු ද මොනවද..?

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ දෙන්නට නැතිව වෙන කාටහරි වොට් කරනවා..:sorry:
    අන්න ඒකනම් හොඳ වැඩක්.. :yes::yes:
    එතකොට උන් දෙන්නම දිනන ප්‍රතිශතය අඩු වෙනවා :D:yes:
    මහින්ද දින්නොත් රට ඉවරයි.. :(
    සිරිපාල දින්නොත් රනිල් අගමැති.. ඒත් රට ඉවරයි. :(
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ උන්ට ජොබ් ටිකක් සෙට් කරලා දීපන් මහින්ද මචෝ..:yes:
    ඔහොම කෑගැහලා වැඩක් නෑ බං..:baffled:
    අනික ඒවා පින් අතේ වැඩ.. මේකෙ ජොබ් නැති කොල්ලො බර ගාණක් ඉන්නවා..:sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මක්කද හු#තො තොට වෙලා තියෙන්නෙ..
    ඔය නිසදැස් ද සිංදු ද මොනවද..?

    උතුම් ආලයම මිස… මචන්...
    උඹ පෙනෙන නොපෙනෙන මානයේ සින්දුව අහල තියෙනවද?
     
    Status
    Not open for further replies.