☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල මචෝ..
    අවුලක් නැහැ..
    එකෙන්ම..
    මුකුත් නැතුව ඉන්නවට වඩා ලැබෙන කීය හරි වටිනවා :yes:
    එල එල අනිව චාන්ස් එකක් ආපු ගමන් සෙට් කරන්නම්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊ ළඟට උඹ :rofl::rofl:
    මොකක් හරි කමක් නැහැ බං.. IT වලින්නම් එල. මම topjob එකේ ඒවට apply කරනවා දැන්ම ඉඳන්.
    interview හිටන් අඩගහනව. plane එකේ යන්නද?? :(
    කෙල්ල යාලු වෙච්චි අලුතම මට හෙන සතුටුයි මචං.. ඒක ඉතිං උඹලට පැහැදිලි කරන්න උවමනා නැහැනේ.. බූට් කාලා කාලා චාටර් වෙලා, බඩු වලට ලව් කරලා හෙම්බත් වෙලා හරි කෙල්ලෙක් සෙට් උනාම දැනෙන සතුට..

    ඉතිං ඔය සතුටට ෆ්‍රී වෙච්චි දවසක ගෙදරත් නොයා කෙල්ලත් එක්ක යාළුවන්ලගෙ ගෙදරට ගියා.. මේකිට නිකං මඤ්ඤං වගේ.. ඇයි බං හැම එකාටම අවුරුදු දෙකේ, තුනේ ළමයි ඉන්නවා.. ඒ මදිවට මගේ යාලුවො පට්ට වයසට ගිහින් වගේ බං.. සමහර උන් දැක්කම මටත් පුදුමයි.. අවුරුදු තිහක් විතර පේනවා උන් දිහා බැලුවම.. ඊට හපන් උන්ගෙ වයිෆ්ලා.. හෙන සයිස් වෙලා.. බඳිනකොට පොඩි උන් වගේ හිටියෙ.. අපේ එකී අහනවා ඇත්තටම අර අයියලා ඔයාගෙ වයසෙද කියලා..

    මගේ වයස පේන්නෙ නෑ.. කටහඬත් හෙන ලාමක ටිං ටිං මෙහෙම හිටියට.. ඉතිං ඒකිට පුදුමයි මගේ යාලුවො දැකලා.. උන්ට කැරි මල මං කිව්වා අපි බැන්ඳා බං කියලා.. පාටි කෝ හුත්තො ගාලා කෑගැහුවා එකෙක් වයිෆුයි, පොඩි එකයි, මගේ කෙල්ලයි ඉස්සරහම.. මමත් උඩ ගියා ඒකට.. යාලුවො සෙට් උනාම උන් හිටි තැන් අමතක වෙනවා අපේ එවුන්ට..:rofl:

    මම ට්‍රයි කරන්නම් අනිවා උඹට මොකක් හරි කරලා දෙන්න.. මල් බබා ඊට ඉස්සර හොයලා දෙයි මං හිතන්නෙ.. ඌට මට වඩා කනෙක්ෂන් තියෙනවා.. අනික ඔය පැත්තටත් බරයිනේ..:D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට නිදාගන්න බැරිව ඉන්නෙ බං.. හාන්සි වෙච්චි ගමන් බඩ රිදෙන්න ගන්නවා.. නැගිටලා ඉන්නෙ ඒකයි.. ගෑස්ට්‍රයිටීස් හැදිලා ඉන්න බැරිව ඉන්නෙ.. :(
    වතුර බියන් මචන්..
    මටත් ගැස්ට්‍රයිටීස් තියෙනව.
    වතුර බීලම තමා shape කරන් ඉන්නේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල එල අනිව චාන්ස් එකක් ආපු ගමන් සෙට් කරන්නම්
    එළකිරි මචන්.. මන් උඹට කිව්වනේ මගේ plan එක..
    බිස්නස් එක ගොඩ දාගන්නකන් තමා අමාරු :(
    කෙල්ල යාලු වෙච්චි අලුතම මට හෙන සතුටුයි මචං.. ඒක ඉතිං උඹලට පැහැදිලි කරන්න උවමනා නැහැනේ.. බූට් කාලා කාලා චාටර් වෙලා, බඩු වලට ලව් කරලා හෙම්බත් වෙලා හරි කෙල්ලෙක් සෙට් උනාම දැනෙන සතුට..

    ඉතිං ඔය සතුටට ෆ්‍රී වෙච්චි දවසක ගෙදරත් නොයා කෙල්ලත් එක්ක යාළුවන්ලගෙ ගෙදරට ගියා.. මේකිට නිකං මඤ්ඤං වගේ.. ඇයි බං හැම එකාටම අවුරුදු දෙකේ, තුනේ ළමයි ඉන්නවා.. ඒ මදිවට මගේ යාලුවො පට්ට වයසට ගිහින් වගේ බං.. සමහර උන් දැක්කම මටත් පුදුමයි.. අවුරුදු තිහක් විතර පේනවා උන් දිහා බැලුවම.. ඊට හපන් උන්ගෙ වයිෆ්ලා.. හෙන සයිස් වෙලා.. බඳිනකොට පොඩි උන් වගේ හිටියෙ.. අපේ එකී අහනවා ඇත්තටම අර අයියලා ඔයාගෙ වයසෙද කියලා..

    මගේ වයස පේන්නෙ නෑ.. කටහඬත් හෙන ලාමක ටිං ටිං මෙහෙම හිටියට.. ඉතිං ඒකිට පුදුමයි මගේ යාලුවො දැකලා.. උන්ට කැරි මල මං කිව්වා අපි බැන්ඳා බං කියලා.. පාටි කෝ හුත්තො ගාලා කෑගැහුවා එකෙක් වයිෆුයි, පොඩි එකයි, මගේ කෙල්ලයි ඉස්සරහම.. මමත් උඩ ගියා ඒකට.. යාලුවො සෙට් උනාම උන් හිටි තැන් අමතක වෙනවා අපේ එවුන්ට..:rofl:

    මම ට්‍රයි කරන්නම් අනිවා උඹට මොකක් හරි කරලා දෙන්න.. මල් බබා ඊට ඉස්සර හොයලා දෙයි මං හිතන්නෙ.. ඌට මට වඩා කනෙක්ෂන් තියෙනවා.. අනික ඔය පැත්තටත් බරයිනේ..:D
    සිරාවට පරණ යාලුවෝ සෙට් උනාම පට්ට ආතල් නෙහ්.
    ඉස්සර අපි cadet කලා මචන්. cadet ඉවර වෙලා බම්බලපිටියෙන් තොසේ කාල එන්නෙ. පට්ට ආතල් බං ඒ දවස්.. මතක් වෙද්දී මාර ආසයි. අපි class එකේ හිටිය යාලුවෝ තුන් දෙනාම එකට cadet කලා. එකට තමා හැම දේම..
    අපි කතා උනේ මම ආවම ආයෙත් බම්බලපිටියේ සෙට් වෙමු කියල බංපට්ට ආසයි.. :love::love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි මචන්.. මන් උඹට කිව්වනේ මගේ plan එක..
    බිස්නස් එක ගොඩ දාගන්නකන් තමා අමාරු :(:love::love:
    ඔව් ඔව් මතකයි plan එක
    ජොබක් කරන්න වෙනවා ටික කාලයක් මොනව උනත්
    බිසිනස් එකට යන්න කලින්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් ඔව් මතකයි plan එක
    ජොබක් කරන්න වෙනවා ටික කාලයක් මොනව උනත්
    බිසිනස් එකට යන්න කලින්
    අන්න ඒකයි කේස් එක.
    බිස්නස් එක සෙට් වෙනකන් උඩ බලන් ඉන්න බැහැ :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටනම් උන්ගේ උරුමය තමා සිරාවටම සෙට් උනේ.. පට්ට සින්දු සෙට් ඒක ඒකෙ..
    සිරාවටම උදය නැතුව උන් හිට්ටා..
    උදය ගියේ ඇයි බං??
    :yes:
    ෆස්ට් ඇල්බම් එක සුපිරියටම කලා බං.. ඉරාජ්ලා, චින්තිලා කොයි තරම් සිංදු කලත් මම නම් ආසාවටවත් ඩවුන්ලෝඩ් කරන්නෙ නැහැ.. ඉරාජ්ගෙ මුල් ඇල්බම් එක විතරයි අහන්න පුළුවන්.. ඒක නම් ඇති.. උන්ලගෙ සිංදු අහන්න බෑ ගෙදරක දාලා ආසාවටවත්.. මලම ජරාවල්..

    ඒක නම් මචං මාත් හරියටම දන්නෑ.. උදය වෙඩින් එකෙන් පස්සෙනේ බෑන්ඩ් එකෙන් කැපුණෙ.. මට හිතෙන විදියට ඌ පත්තරේට කියපු කතාව නිසා අරුන්ට ඔරොප්පු යන්න ඇති.. එහෙම තමන් පොර වෙන්න නරකයි මචං ටීම් වර්ක් එකකදි.. ඌ නිසා බෑන්ඩ් එක ගොඩ ගියපු එක ඇත්ත.. නමුත් කරපු වැඩේ වැරදියි..

    අන්න ඒකනේ කියන්නෙ??
    හම්බකලාට වැඩක් නැහැ.
    වියදම් කරන්න ඉගෙනගෙන ඉන්න ඕනේ කියල :(
    :yes::yes::yes:
    ඕක මට කට කැඩෙනකන් කියන දෙයක් බං.. අම්ම තාත්තා බොසා හැම කෙනෙක්ම.. උඹට කියන්න ඉස්සර මට හෙන පුකේ ඇම්මක් තිබුණෙ ඊබේ එකෙන් බඩු ගේන්න.. එක සැරයක් පර්ෆියුම් එකක් ගෙනාවා තිස්දාස් ගාණක් දීලා.. ඇඳුම් ගේනවා, මුදු ගේනවා, මාල ගේනවා ගේන්න පුළුවන් හැම ලබ්බම ගේනවා.. දැන් නම් පැත්ත පලාතෙ යන්නෑ.. ඒ කරපු ගොන්කම් නිසානේ අද මෙහෙම වෙලා තියෙන්නෙ.. නැත්තං මාත් අද වාහනේක යනවා ආතල් එකේ..

    උපරිම සොන්න තත්වෙට වැටිල තියෙන්නෙ
    දැන් අපි මහින්දට වැඩ කරනකොට සාමාන්‍ය මිනිස්සු කන්න වගේ තමා බලන්නෙ
    මිනිස්සු ගොඩක් අවුලෙන් ඉන්නෙ මේ වෙන දේවල් එක්ක දවසින් දවස
    ඕව දිගටම ගියොත් කෙල වෙනවා නහුතෙටම
    තව අවුරුදු දෙකක් චන්දෙ පස්සට දැම්ම නම් ලොවෙත් කෙල වෙනවා කේලම වෙන්නම එකනේ කලින්ම ඉලෙක්ෂන් තියන්නෙ
    ඔව් අනිවා.. මරා බං කරපු තරමක් කරලා තියෙන්නෙ කැරි වැඩ.. අර සටන බැලුවා නම් උඹට තේරෙයි.. මොකද ඒ මිනිස්සු ශාක්ෂි ඇතුවයි කතා කලේ.. ආණ්ඩුවෙ බුවා ආවෙත් නෑනෙ ඒකට.. මොකද ආවා නම් ඌට දෙන්න උත්තර නැති වෙනවා..

    වතුර බියන් මචන්..
    මටත් ගැස්ට්‍රයිටීස් තියෙනව.
    වතුර බීලම තමා shape කරන් ඉන්නේ
    වතුර බොනවා මචෝ.. බොනවා චූ කරනවා.. දැන් බෝතල් හතරක් විතර බිව්වා මේ ඩිංගට.. හොඳ වෙන්නෑ බං.. මට ටිකක් දරුණුවටම හැදෙනවා හැදෙනකොට.. ඩ්‍රින්ක්ස් ගත්තුවයෙ ප්‍රතිඵල..:sorry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිනා වෙන්න හිතුවත්
    කදුලු ඔච්චම් කරයි නොදැනීම
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආදරේ මේ තරම්ම
    දුකක් බව දැනුන් නැහැ කිසිදාක
    ලන් වෙලා නොසිටියත්
    ඔබ ඉන්න හිනහීම,ආදරෙයි හැමදාම,
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes:
    ෆස්ට් ඇල්බම් එක සුපිරියටම කලා බං.. ඉරාජ්ලා, චින්තිලා කොයි තරම් සිංදු කලත් මම නම් ආසාවටවත් ඩවුන්ලෝඩ් කරන්නෙ නැහැ.. ඉරාජ්ගෙ මුල් ඇල්බම් එක විතරයි අහන්න පුළුවන්.. ඒක නම් ඇති.. උන්ලගෙ සිංදු අහන්න බෑ ගෙදරක දාලා ආසාවටවත්.. මලම ජරාවල්..

    ඒක නම් මචං මාත් හරියටම දන්නෑ.. උදය වෙඩින් එකෙන් පස්සෙනේ බෑන්ඩ් එකෙන් කැපුණෙ.. මට හිතෙන විදියට ඌ පත්තරේට කියපු කතාව නිසා අරුන්ට ඔරොප්පු යන්න ඇති.. එහෙම තමන් පොර වෙන්න නරකයි මචං ටීම් වර්ක් එකකදි.. ඌ නිසා බෑන්ඩ් එක ගොඩ ගියපු එක ඇත්ත.. නමුත් කරපු වැඩේ වැරදියි..
    අපරාදේ බං..
    ඌ හිටියනම් තවමත් බෑන්ඩ් එක සිරාවට තියෙනව. පට්ට voice එක උදයගේ. ටිකක් ගැනී වගේ උනාට voice එක ලස්සනයි.
    ඌ තනියම ගියා කියල බෑන්ඩ් ඒක තරම් ඌ famous උනේ නැහැ :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් අනිවා.. මරා බං කරපු තරමක් කරලා තියෙන්නෙ කැරි වැඩ.. අර සටන බැලුවා නම් උඹට තේරෙයි.. මොකද ඒ මිනිස්සු ශාක්ෂි ඇතුවයි කතා කලේ.. ආණ්ඩුවෙ බුවා ආවෙත් නෑනෙ ඒකට.. මොකද ආවා නම් ඌට දෙන්න උත්තර නැති වෙනවා..

    :yes::yes: ekane ban un enne neththe arunge tharka walata kiyanna dewal nehe kela wenawa
    balapan ada nomination denakota rupawahini eke maithri nomination dena feed eka nawaththala un wena channel walata dena clean feed ekath nawaththala
    lol weda ban ewa sadaranayak nehe macho gov dewal family eke property ekak karagena mun matiya gahala
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපරාදේ බං..
    ඌ හිටියනම් තවමත් බෑන්ඩ් එක සිරාවට තියෙනව. පට්ට voice එක උදයගේ. ටිකක් ගැනී වගේ උනාට voice එක ලස්සනයි.
    ඌ තනියම ගියා කියල බෑන්ඩ් ඒක තරම් ඌ famous උනේ නැහැ :no:
    u giyata passe band eka wetuna thama lawata hebei unta hoda sindu karala enna puluwan
    udaya loku seen wedi ban uge voice eka nam pattama pahai kiyala wedak nehe
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි මචන්.. මන් උඹට කිව්වනේ මගේ plan එක..
    බිස්නස් එක ගොඩ දාගන්නකන් තමා අමාරු :(

    සිරාවට පරණ යාලුවෝ සෙට් උනාම පට්ට ආතල් නෙහ්.
    ඉස්සර අපි cadet කලා මචන්. cadet ඉවර වෙලා බම්බලපිටියෙන් තොසේ කාල එන්නෙ. පට්ට ආතල් බං ඒ දවස්.. මතක් වෙද්දී මාර ආසයි. අපි class එකේ හිටිය යාලුවෝ තුන් දෙනාම එකට cadet කලා. එකට තමා හැම දේම..
    අපි කතා උනේ මම ආවම ආයෙත් බම්බලපිටියේ සෙට් වෙමු කියල බංපට්ට ආසයි.. :love::love::love:
    :yes:
    ඒ කාලෙ මතක් වෙනකොටත් දුකයි බං.. ප්‍රශ්නත් නෑ.. ෆන් එකේ ගෙවලා දැම්මා.. ටයිම් මැෂින් එකක් හදාගෙන යන්න පුළුවන් නම් පට්ට බං.. එහෙනම් කරපු වැරදි හුගක් හදාගන්න තිබුණා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් නම් නිදිමතයි.. මං කැපෙනවා මචංලා..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එළකිරි මචෝ..
    බුදුසරණයි..
    ඔය ලෙඩේ හොඳ කරගනින් ඉක්මනට.
    ආරෝග්‍යා පරමා ලාභා කියල කියනවනේ
    :love: :love: :love: :love: :love: :love:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes:
    ඒ කාලෙ මතක් වෙනකොටත් දුකයි බං.. ප්‍රශ්නත් නෑ.. ෆන් එකේ ගෙවලා දැම්මා.. ටයිම් මැෂින් එකක් හදාගෙන යන්න පුළුවන් නම් පට්ට බං.. එහෙනම් කරපු වැරදි හුගක් හදාගන්න තිබුණා..
    සිරාවටම යකෝ.
    O/L කාලේ තමා සිරාම බං
    ආසාවේ බැහැ :love:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    u giyata passe band eka wetuna thama lawata hebei unta hoda sindu karala enna puluwan
    udaya loku seen wedi ban uge voice eka nam pattama pahai kiyala wedak nehe
    අර මම කියන සින්දුවේ මචං උදය තමා සම්පුර්ණයෙන්ම සින්දුව කියන්නෙ..
    පට්ටම සින්දුව ඒක බං.
    ඒකෙ තේරුමත් සිරා.
    ඒත් හුඟක් එවුන් ඒ සින්දුවට කැමති නැහැ :no:
    උන්ට තේරුම තේරෙන්නේ නැද්ද මන්ද :(
     
    Status
    Not open for further replies.