සිතුසේම වැලපෙමිඅදුරේම ගුලි වෙමි
උනුසුමට නුබ නැතත්
කදුලු බිදු නෙතු අග නැතත්
සිතුසේම වැලපෙමිඅදුරේම ගුලි වෙමි
උනුසුමට නුබ නැතත්
සෙනෙහස දුර ගියත්සිතුසේම වැලපෙමි
කදුලු බිදු නෙතු අග නැතත්
සුසුම් දි හඩන වතසෙනෙහස දුර ගියත්
මතකයන් මියනු නැත
කියා ගන්න අකුරු නැතසුසුම් දි හඩන වත
කියාවි අපේ බිදුනු පෙම,
විදින්නට වරම් නැතකියා ගන්න අකුරු නැත
සිත මගේ ගොලු වෙලා
පැතුම්මල් එක්කලාආදරෙන් ලන් වෙලා
සෙහනෙහසින් ගලපලා
ලන් උනෙ උනුසුමටපැතුම්මල් එක්කලා
නුබ තුරුලෙ හිස හොවා
හිත නුබෙ චපල බැව්ලන් උනෙ උනුසුමට
හිදින්නයි හැමදාම
කිව් ආදර වදන්හිත නුබෙ චපල බැව්
දෑන ගත්තෙ ගිය දාම
ගියත් නුබ තනිකර මාකිව් ආදර වදන්
රිදුම් දෙයි හැමදාම