ඔය තුරුලේ නිදද්දී ඇජස්ටබල් සීට් එකක ඉන්නවා වගේ තේරෙන්නේ නෑ සුදු නෝනෝහරිම හිමින් තමා ගෙවෙන්නේ
ඔය තුරුලේ නිදද්දී ඇජස්ටබල් සීට් එකක ඉන්නවා වගේ තේරෙන්නේ නෑ සුදු නෝනෝහරිම හිමින් තමා ගෙවෙන්නේ
අපේ ආදරේ ගොඩක් සංකීර්නයි හරියට එන්ජිමක් වගේඔය තුරුලේ නිදද්දී ඇජස්ටබල් සීට් එකක ඉන්නවා වගේ තේරෙන්නේ නෑ සුදු නෝනෝ
මේ දුක් විඳින්නේ අපි දෙන්න වෙනුවෙන් මැණික එක තැනකට වෙලා ආදරෙන් ඉන්නඅපේ ආදරේ ගොඩක් සංකීර්නයි හරියට එන්ජිමක් වගේ
ඒ නිස වැඩිය කතා කරන්න වෙන්නේ නෑමේ දුක් විඳින්නේ අපි දෙන්න වෙනුවෙන් මැණික එක තැනකට වෙලා ආදරෙන් ඉන්න
මේ ම්නුස්පයන්ගේ වාහන මුන්ගේ ගෙවල් වලට වඩා තියෙන්නේ රෙපයාර් සෙන්ටර් වල .ඒ නිස වැඩිය කතා කරන්න වෙන්නේ නෑ
අපේ ආදරේට බාදා වැඩි සුදු එන්ජින් ට්‍රබල් වගේමේ ම්නුස්පයන්ගේ වාහන මුන්ගේ ගෙවල් වලට වඩා තියෙන්නේ රෙපයාර් සෙන්ටර් වල .
මම පුළුවන් විදිහට ඒවා රෙපයාර් කරන්නම් පුළුවන් වෙලාවක ඉඩක් ලැබුණු ගමන් එන්නම්අපේ ආදරේට බාදා වැඩි සුදු එන්ජින් ට්‍රබල් වගේ
අපේ ආදරේ නමැති එන්ජිමට ටුයිනප් එකක් දෙන්නමම පුළුවන් විදිහට ඒවා රෙපයාර් කරන්නම් පුළුවන් වෙලාවක ඉඩක් ලැබුණු ගමන් එන්නම්
මම දන්නවා මගේ වස්තුට මං නැතුව පාලුයි කියලාඅපේ ආදරේ නමැති එන්ජිමට ටුයිනප් එකක් දෙන්න
පාලුයි කියල මාව මතක් වෙන්න බුලත් විට එහෙම කන්න එපා දත් ටික කැතවෙයි මගේ සුද්දිගේමම දන්නවා මගේ වස්තුට මං නැතුව පාලුයි කියලා
ඉවසන් ඉන්න සුදු මොන ට්‍රබල් ආවත් අපේ එන්ජිමට ඔයාගේ ඔටෝ මොබයිල් ෆෝමන් ඔයත් එක්ක කියලාපාලුයි කියල මාව මතක් වෙන්න බුලත් විට එහෙම කන්න එපා දත් ටික කැතවෙයි මගේ සුද්දිගේ
ආදරෙයි වස්තුවේ පනටත් වඩාඉවසන් ඉන්න සුදු මොන ට්‍රබල් ආවත් අපේ එන්ජිමට ඔයාගේ ඔටෝ මොබයිල් ෆෝමන් ඔයත් එක්ක කියලා
මේ ලියුම ලියන්නෙත් එන්ජිමක් පලු කරන ගමන්ආදරෙයි වස්තුවේ පනටත් වඩා
බොහොම පරිස්සමින් මජන් ගෑවෙයි කියල ලියන්නේමේ ලියුම ලියන්නෙත් එන්ජිමක් පලු කරන ගමන්
අපේ ආදරේට මජන් ගාන්න බලන් ඉන්න හැමෝටම අපි පෙන්නමු අපේ ආදරේ B.M.W කාර් එකක අතුල වගේ පිරිසිඳුයි කියලාබොහොම පරිස්සමින් මජන් ගෑවෙයි කියල ලියන්නේ
මෙතනට එනවා ලස්සන ලස්සන , එක එක පන්තියේ ලොකු ලොකු වාහන වල කෙල්ලෝ , ගෑනුඅපේ ආදරේට මජන් ගාන්න බලන් ඉන්න හැමෝටම අපි පෙන්නමු අපේ ආදරේ B.M.W කාර් එකක අතුල වගේ පිරිසිඳුයි කියලා
ඔය මොන තරම් ලස්සන උනත් මගේ අහිංසක මැණික් කැටේට විතරයි මේ නපුර ආදරේමෙතනට එනවා ලස්සන ලස්සන , එක එක පන්තියේ ලොකු ලොකු වාහන වල කෙල්ලෝ , ගෑනු
මාත් එක්ක තරහ වෙලා ඉද්දි මගේ හදවත් පිච්චෙනවා වස්තු හරියට ස්පාර්ක් ප්ලග් වලට වදින හයි ටෙන්ෂන් ස්පාර්ක් එකක් වගේඔය මොන තරම් ලස්සන උනත් මගේ අහිංසක මැණික් කැටේට විතරයි මේ නපුර ආදරේ
එහෙනම් මම නවතින්නම් රත්තරන්මාත් එක්ක තරහ වෙලා ඉද්දි මගේ හදවත් පිච්චෙනවා වස්තු හරියට ස්පාර්ක් ප්ලග් වලට වදින හයි ටෙන්ෂන් ස්පාර්ක් එකක් වගේ