පරිස්සමින් ඉන්න ... මම ළඟදීම එන්නම් මගේ වස්තුව බලන්න ...වෙලාවට කන්න බොන්න මැණික
පරිස්සමින් ඉන්න ... මම ළඟදීම එන්නම් මගේ වස්තුව බලන්න ...වෙලාවට කන්න බොන්න මැණික
අපි ඉක්මනට අපේ වෙමු සුදු .. මෙහෙම ඉන්න බෑ ඔයා නැතුව ...පරිස්සමින් ඉන්න ... මම ළඟදීම එන්නම් මගේ වස්තුව බලන්න ...
ඔයාගේ එන්ජින් සුත්තර පෙම් හසුන ලැබුනාමගේ මැණික ඔයාට කොහොමද රත්තරන්
මම දන්නවා පන ඔයා මම ගැන ගොඩාක් වද වෙනවා කියලා.ඔයාගේ එන්ජින් සුත්තර පෙම් හසුන ලැබුනා
මම හරිම පාලුවෙන් ඉන්නේ රන් ,ඔයා නැතුව,හරියට මගේ පපුව එන්ජින් එකක් බොයිල් වෙනවා වගේ ,දැන් ඔයා වගේ වෙලා මමත්මම දන්නවා පන ඔයා මම ගැන ගොඩාක් වද වෙනවා කියලා.