☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම හරිම පාලුවෙන් ඉන්නේ රන් ,ඔයා නැතුව,හරියට මගේ පපුව එන්ජින් එකක් බොයිල් වෙනවා වගේ ,දැන් ඔයා වගේ වෙලා මමත්
    හිතන්නෙම කබල් වෙච්ච පරණ මොරිස් මයිනර් කාර් එකක් drive කරන්න හදන කෙනෙක් වගේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිතන්නෙම කබල් වෙච්ච පරණ මොරිස් මයිනර් කාර් එකක් drive කරන්න හදන කෙනෙක් වගේ
    හය්යු සුදු අහන්න බැරි උනානේ රන් ,ඔයා කනවා නේද වෙලාවට.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හය්යු සුදු අහන්න බැරි උනානේ රන් ,ඔයා කනවා නේද වෙලාවට.
    ගිය සැරේ නිවාඩුවට ආව වෙලාවෙත් මම දැක්කනේ ඔයා කෙට්ටු වෙලා හිටියේ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගිය සැරේ නිවාඩුවට ආව වෙලාවෙත් මම දැක්කනේ ඔයා කෙට්ටු වෙලා හිටියේ.
    යා දන්නවද මැණික වත්ත පහල වෙරළු ගහ ලග තියන පුටුවට වෙලා ඔහේ කල්පනා කරනවා අපේ අනාගතය ගැන
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යා දන්නවද මැණික වත්ත පහල වෙරළු ගහ ලග තියන පුටුවට වෙලා ඔහේ කල්පනා කරනවා අපේ අනාගතය ගැන
    අපේ ආදරය ගැන......
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔයා මට හමුඋන දවසේ ඉදන් ඔයා මාව සතුටෙන් තියන්න කොයිතරම් උත්සහ කරනවද
    ඒ බැඳීම්මට මම කොයිතරම් පෙරේතියක්ද කියල හිතෙන්නේ ඔයා මම ලග නැති උනාමයි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ බැඳීම්මට මම කොයිතරම් පෙරේතියක්ද කියල හිතෙන්නේ ඔයා මම ලග නැති උනාමයි
    මගේ ආත්මයම ඔයාම විතරයි ,එක ඔයා දන්නවා සුදු.ඔයාගේ හිනාව හැම වෙලේම මගේ පාළුව නැති කරනවද කියලත් හිතෙනවා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ ආත්මයම ඔයාම විතරයි ,එක ඔයා දන්නවා සුදු.ඔයාගේ හිනාව හැම වෙලේම මගේ පාළුව නැති කරනවද කියලත් හිතෙනවා.
    මේ සිතල සන්ද්‍යාවේ
    නුබේ සුවදයි ගෙන ආවේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ සිතල සන්ද්‍යාවේ
    නුබේ සුවදයි ගෙන ආවේ
    මිහිරි හැඟුමන් පිබිදෙන්නේ
    මගේ සුසුමන් වියකෙන්නේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මිහිරි හැඟුමන් පිබිදෙන්නේ
    මගේ සුසුමන් වියකෙන්නේ
    මගේ හිත මටම හිතා ගන්න බැහැ රත්තරන් ඇයි මම ඔයාට මෙතරම් ආදරේ කරන්නේ කියලා
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ හිත මටම හිතා ගන්න බැහැ රත්තරන් ඇයි මම ඔයාට මෙතරම් ආදරේ කරන්නේ කියලා
    මම දන්නවා මැණික මේ තරම් ඔයා දුක් විදින්නේ අපි දෙන්නා වෙනුවෙන් කියලා,අපේ අනාගතය වෙනුවෙන් කියලා
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම දන්නවා මැණික මේ තරම් ඔයා දුක් විදින්නේ අපි දෙන්නා වෙනුවෙන් කියලා,අපේ අනාගතය වෙනුවෙන් කියලා
    ඔයාගේ ඔය රත්තරන් අත් දෙකට උම්මා ගොඩාරියක් දෙන්නම් මම ඔයා ආවම නිවාඩුවට හුදේ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔයාගේ ඔය රත්තරන් අත් දෙකට උම්මා ගොඩාරියක් දෙන්නම් මම ඔයා ආවම නිවාඩුවට හුදේ.
    අහන්නකො ,
    අපේ අප්පච්චි ඇහුවා ඔයා කවද්ද නිවාඩු එන්නේ කියලා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අහන්නකො ,
    අපේ අප්පච්චි ඇහුවා ඔයා කවද්ද නිවාඩු එන්නේ කියලා.
    මේ සැරේ කුබුරු එහෙමත් සරුයි,ගිය කන්නේ වගේ නෙවේ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ සැරේ කුබුරු එහෙමත් සරුයි,ගිය කන්නේ වගේ නෙවේ.
    අප්‍රෙල් මාසේ ගොයම් කැපුවම අපේ මංගල්ලේ ඔන්න කරන්න ඕනලු
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අප්‍රෙල් මාසේ ගොයම් කැපුවම අපේ මංගල්ලේ ඔන්න කරන්න ඕනලු
    ඔයාල අප්පච්චිත් එක්ක කතා කරන්න ඕන කිව්වා.හැමදාම හොරෙන් කට්ටි පනින්න ඕන නැහැ ඔන්න
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔයාල අප්පච්චිත් එක්ක කතා කරන්න ඕන කිව්වා.හැමදාම හොරෙන් කට්ටි පනින්න ඕන නැහැ ඔන්න
    වෙලාවකට ඔයා මතක් උනාම චුට්ටක් විතර අඩන්නත් හිතෙනවා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වෙලාවකට ඔයා මතක් උනාම චුට්ටක් විතර අඩන්නත් හිතෙනවා.
    ආසයි ඔයා හපලා දෙන බුලත් විට ටික කන්න
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආසයි ඔයා හපලා දෙන බුලත් විට ටික කන්න
    හපයෝ,,,ගෙදර ඇවිත් යද්දී හදල දුන්න අච්චාරු ටික ඉවරද
     
    Status
    Not open for further replies.