හිතන්නෙම කබල් වෙච්ච පරණ මොරිස් මයිනර් කාර් එකක් drive කරන්න හදන කෙනෙක් වගේමම හරිම පාලුවෙන් ඉන්නේ රන් ,ඔයා නැතුව,හරියට මගේ පපුව එන්ජින් එකක් බොයිල් වෙනවා වගේ ,දැන් ඔයා වගේ වෙලා මමත්
හිතන්නෙම කබල් වෙච්ච පරණ මොරිස් මයිනර් කාර් එකක් drive කරන්න හදන කෙනෙක් වගේමම හරිම පාලුවෙන් ඉන්නේ රන් ,ඔයා නැතුව,හරියට මගේ පපුව එන්ජින් එකක් බොයිල් වෙනවා වගේ ,දැන් ඔයා වගේ වෙලා මමත්
හය්යු සුදු අහන්න බැරි උනානේ රන් ,ඔයා කනවා නේද වෙලාවට.හිතන්නෙම කබල් වෙච්ච පරණ මොරිස් මයිනර් කාර් එකක් drive කරන්න හදන කෙනෙක් වගේ
ගිය සැරේ නිවාඩුවට ආව වෙලාවෙත් මම දැක්කනේ ඔයා කෙට්ටු වෙලා හිටියේ.හය්යු සුදු අහන්න බැරි උනානේ රන් ,ඔයා කනවා නේද වෙලාවට.
යා දන්නවද මැණික වත්ත පහල වෙරළු ගහ ලග තියන පුටුවට වෙලා ඔහේ කල්පනා කරනවා අපේ අනාගතය ගැනගිය සැරේ නිවාඩුවට ආව වෙලාවෙත් මම දැක්කනේ ඔයා කෙට්ටු වෙලා හිටියේ.
අපේ ආදරය ගැන......යා දන්නවද මැණික වත්ත පහල වෙරළු ගහ ලග තියන පුටුවට වෙලා ඔහේ කල්පනා කරනවා අපේ අනාගතය ගැන
ඔයා මට හමුඋන දවසේ ඉදන් ඔයා මාව සතුටෙන් තියන්න කොයිතරම් උත්සහ කරනවදඅපේ ආදරය ගැන......
ඒ බැඳීම්මට මම කොයිතරම් පෙරේතියක්ද කියල හිතෙන්නේ ඔයා මම ලග නැති උනාමයිඔයා මට හමුඋන දවසේ ඉදන් ඔයා මාව සතුටෙන් තියන්න කොයිතරම් උත්සහ කරනවද
මගේ ආත්මයම ඔයාම විතරයි ,එක ඔයා දන්නවා සුදු.ඔයාගේ හිනාව හැම වෙලේම මගේ පාළුව නැති කරනවද කියලත් හිතෙනවා.ඒ බැඳීම්මට මම කොයිතරම් පෙරේතියක්ද කියල හිතෙන්නේ ඔයා මම ලග නැති උනාමයි
මේ සිතල සන්ද්යාවේමගේ ආත්මයම ඔයාම විතරයි ,එක ඔයා දන්නවා සුදු.ඔයාගේ හිනාව හැම වෙලේම මගේ පාළුව නැති කරනවද කියලත් හිතෙනවා.
මිහිරි හැඟුමන් පිබිදෙන්නේමේ සිතල සන්ද්‍යාවේ
නුබේ සුවදයි ගෙන ආවේ
මගේ හිත මටම හිතා ගන්න බැහැ රත්තරන් ඇයි මම ඔයාට මෙතරම් ආදරේ කරන්නේ කියලාමිහිරි හැඟුමන් පිබිදෙන්නේ
මගේ සුසුමන් වියකෙන්නේ
මම දන්නවා මැණික මේ තරම් ඔයා දුක් විදින්නේ අපි දෙන්නා වෙනුවෙන් කියලා,අපේ අනාගතය වෙනුවෙන් කියලාමගේ හිත මටම හිතා ගන්න බැහැ රත්තරන් ඇයි මම ඔයාට මෙතරම් ආදරේ කරන්නේ කියලා
ඔයාගේ ඔය රත්තරන් අත් දෙකට උම්මා ගොඩාරියක් දෙන්නම් මම ඔයා ආවම නිවාඩුවට හුදේ.මම දන්නවා මැණික මේ තරම් ඔයා දුක් විදින්නේ අපි දෙන්නා වෙනුවෙන් කියලා,අපේ අනාගතය වෙනුවෙන් කියලා
අහන්නකො ,ඔයාගේ ඔය රත්තරන් අත් දෙකට උම්මා ගොඩාරියක් දෙන්නම් මම ඔයා ආවම නිවාඩුවට හුදේ.
මේ සැරේ කුබුරු එහෙමත් සරුයි,ගිය කන්නේ වගේ නෙවේ.අහන්නකො ,
අපේ අප්පච්චි ඇහුවා ඔයා කවද්ද නිවාඩු එන්නේ කියලා.
අප්‍රෙල් මාසේ ගොයම් කැපුවම අපේ මංගල්ලේ ඔන්න කරන්න ඕනලුමේ සැරේ කුබුරු එහෙමත් සරුයි,ගිය කන්නේ වගේ නෙවේ.
ඔයාල අප්පච්චිත් එක්ක කතා කරන්න ඕන කිව්වා.හැමදාම හොරෙන් කට්ටි පනින්න ඕන නැහැ ඔන්නඅප්රෙල් මාසේ ගොයම් කැපුවම අපේ මංගල්ලේ ඔන්න කරන්න ඕනලු
වෙලාවකට ඔයා මතක් උනාම චුට්ටක් විතර අඩන්නත් හිතෙනවා.ඔයාල අප්පච්චිත් එක්ක කතා කරන්න ඕන කිව්වා.හැමදාම හොරෙන් කට්ටි පනින්න ඕන නැහැ ඔන්න
ආසයි ඔයා හපලා දෙන බුලත් විට ටික කන්නවෙලාවකට ඔයා මතක් උනාම චුට්ටක් විතර අඩන්නත් හිතෙනවා.
හපයෝ,,,ගෙදර ඇවිත් යද්දී හදල දුන්න අච්චාරු ටික ඉවරදආසයි ඔයා හපලා දෙන බුලත් විට ටික කන්න