එහා ගමේ පුංචි අත්තා නැති උනා.දානෙ දා නෑදෑයෝ ඔක්කොම කිවේ කෙල්ල දැන් හැඩ වෙලානේ කියලාහපයෝ,,,ගෙදර ඇවිත් යද්දී හදල දුන්න අච්චාරු ටික ඉවරද
එහා ගමේ පුංචි අත්තා නැති උනා.දානෙ දා නෑදෑයෝ ඔක්කොම කිවේ කෙල්ල දැන් හැඩ වෙලානේ කියලාහපයෝ,,,ගෙදර ඇවිත් යද්දී හදල දුන්න අච්චාරු ටික ඉවරද
ඔයාගේ පුංචි දෝනි ඔයා එනකම්ම බලාගෙන ඉන්නේ ආසාවෙන්එහා ගමේ පුංචි අත්තා නැති උනා.දානෙ දා නෑදෑයෝ ඔක්කොම කිවේ කෙල්ල දැන් හැඩ වෙලානේ කියලා
උම්මා කැටේ අහන්නකො ,අර ඔයා කිව්ව කෙල්ලෝ දිහා බලන්න එපා.ඔයාගේ පුංචි දෝනි ඔයා එනකම්ම බලාගෙන ඉන්නේ ආසාවෙන්
මම දන්නවා එහෙම නැහැ කියලා,එත් ඒ කෙල්ලෝ විශ්වාස නැහැනේ මැණිකඋම්මා කැටේ අහන්නකො ,අර ඔයා කිව්ව කෙල්ලෝ දිහා බලන්න එපා.
මම ප්‍රර්ථනා කරන්නේ මම ඇරෙන්න දකින හැම කෙල්ලෙක්ම රිලව් ගෙම්බෝ බකමුනු වෙලා පෙන්න ඕන ඔයාටමම දන්නවා එහෙම නැහැ කියලා,එත් ඒ කෙල්ලෝ විශ්වාස නැහැනේ මැණික
ඔව් සත්තමයි.මම ප්‍රර්ථනා කරන්නේ මම ඇරෙන්න දකින හැම කෙල්ලෙක්ම රිලව් ගෙම්බෝ බකමුනු වෙලා පෙන්න ඕන ඔයාට
ඔව් සත්තමයි.ඒ තරම් ඔයාගේ ඔය හිතට මම පිස්සියක් වෙලා මැණික.ඔව් සත්තමයි.
.ඔයාගේ තුරුලට වෙලා හුරතල් වෙන්න තව වැඩි දවසක් නැහැ මැණික.ඔව් සත්තමයි.ඒ තරම් ඔයාගේ ඔය හිතට මම පිස්සියක් වෙලා මැණික.
ඔයාගේ මුළු ආත්මයටම වැදිලා ඒ ආත්මීය සුවඳ විදින්න මම මහා ලොකු පිනක් කරලා තියනවා රත්තරන්.ඔයාගේ තුරුලට වෙලා හුරතල් වෙන්න තව වැඩි දවසක් නැහැ මැණික.
මට මගේ ජීවිතේම ඔයා වෙනුවෙන් කැප කරන්නයි ඕන,ඔයාගේ මුළු ආත්මයටම වැදිලා ඒ ආත්මීය සුවඳ විදින්න මම මහා ලොකු පිනක් කරලා තියනවා රත්තරන්
ඒ සුවඳ විදින්නයි ඕන,ඒ උණුසුම ගුලි වෙලා මගේ හිත පහන් කර ගන්නයි ඕනමට මගේ ජීවිතේම ඔයා වෙනුවෙන් කැප කරන්නයි ඕන,
මගේ මැණික මම එහෙනම් නවතින්නම්.පරිස්සමෙන් වැඩ කරන්න,ඒ සුවඳ විදින්නයි ඕන,ඒ උණුසුම ගුලි වෙලා මගේ හිත පහන් කර ගන්නයි ඕන
මගේ රත්තරන්ට සියලු දෙවියන්ගේ පිහිටයි.මගේ මැණික මම එහෙනම් නවතින්නම්.පරිස්සමෙන් වැඩ කරන්න,
තෙරුවන්සරණයි පැටියෝ,,,උම්ම්මා ගොඩායි,,,,ආදරෙයි ගොඩාක්,මගේ රත්තරන්ට සියලු දෙවියන්ගේ පිහිටයි.
හිතන කිලිටිසම්ප්රදායට
කොටුව
මම
නොකිලිටි යැයි
මමහිතන කිලිටි
මිනිසුන්ගේ
කුප්ප
සිතුවමක
රුකඩයක්ද ?
මම
සොඳුරුමම
සම්ප්‍රදායෙන්
බැහැරව
කිලිටි යැයි
හිතන