පිස්සු හැදෙයි සඳ බබලයි
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,261 පිස්සු හැදෙයි සඳ බබලයි
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,262 ඒ රජතුමාට හිටියලු
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,263 ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,264 මොහොතින් මොහොත වෙනස්වෙන ජීවිතේ
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,266 හරියට ගලන ගඟක් වගේ.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,267 අපිට ජීවිතේදි අත්විඳින්න සිද්ධවෙන
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,268 දුක,සතුට,වේදනාව ….
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,269 මේ හැමදේම පුදුම ඉක්මනින් වෙනස් වෙනවා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,270 මේ බව අඳුනගත්තු මිනිස්සු
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,271 ජීවිත කාලයම සතුටින්
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,272 මැදහත් සිතින් විඳිනවා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,273 ඒත් ඒ බව නොදන්න
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,274 තවත් සමහරු,
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,275 මුළු ජීවිතේම විඳවනවා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,276 ජීවිතේ විඳිමින් උන්නු
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,277 මමත් , අද ජීවිතේ විඳවනවා.සතුටින්,සෙනෙහසින්,සිනහවෙන්
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,278 පිරිලා තිබුණු මගේ ආත්මය අද
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,279 දුකින්,කඳුලින්,සුසුමින් පිරිලා ඉතිරිලා ගිහින්
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,280 ඒ මට අහිමිවුණු, මගේම ජීවිතේ නිසා.