ඔව්,එයා මගේ ජීවිතේටත් වඩා මට ලං වුණා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,281 ඔව්,එයා මගේ ජීවිතේටත් වඩා මට ලං වුණා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,282 මගේම ජීවිතේටත් වඩා මම එයාට ආදරේ කලා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,283 අවුරුදු ගාණක් ලං වෙලා නොහිටියට ,
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,284 අපේ ආදරේ තුල ඇතිවුණේ ආත්මීය බැඳීමක්.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,285 සමහරවිට ඒ සංසාර පුරුද්දට වෙන්න ඇති.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,286 ඉතිං ඒ කඳුළු කතාව පෑන් තුඩෙන් සිත්තම්
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,287 කරන්න මම ඉටා ගත්තේ ,
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,288 අපේ ආදර කතාව ලෝකටම ඇහෙන්න
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,289 කෑ ගහල කියන්න මට ඕනි වුණු නිසා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,290 ගාළු කොටුවේ බංකුවක් උඩ තනිවෙච්ච මම,මගේ කතාව මෙහෙම ලියන්නං.....
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,291 මගේ මේ කඳුළු කතාවේ පුංචි කුමාරි "සඳුනි".
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,292 එයාව මට මුලින්ම හම්බුණේ අපේ
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,293 ඉස්කෝලේ තිබුණු ප්‍රදර්ශනයකදි.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,294 එදා ඒ ප්‍රදර්ශනේ බලන්න පිට ඉස්කෝල සෑහෙන ගානකිං ළමයි ආවා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,295 ඉතිං ඔය අතරේ හිටපු එක අහිංසක ඇස් දෙකක් ලඟ , මගේ හිත ටිකකට නතර වුණා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,296 කොන්ඩෙ කරල් දෙකට ගොතලා,
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,297 සුදු පාට රැළි තුනේ ගවුමට
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,298 නිල් පාට ටයි එකක් දාල හිටපු එයා,
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,299 එයාගේ යාළුවෝ ටිකත් එක්ක පුදුම සතුටකින් හිටියේ.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,300 ඒ ලස්සන සුදු මූණ පුරාවට පිරිලා තිබුණු ඒ අහිංසක හිනාව....