☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ බැදලද ?

    මට ළමයි 3ක් ඉන්නවා... දෙන්නෙක් බඩේ ගෑනිගේ හිතාගෙන ඉන්නේ එහෙමයි...... :rofl::rofl:

    පිස්සුද බන්... මට කසාද ඇලජික්......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං බෙහෙවින්ම සතුටු වෙනවා මේ වගේ ආරාධනාවක් මට සිදුකිරීම සම්බන්ධව.. මේ ත්‍රේඩ් එක කියවන සියලු සිංහලයො මේ ත්‍රේඩ් එකට එන්නට ඇත්තේ යම් යම් හේතු කාරණා උඩ.. ඒ සෑම කෙනෙකුටම තිබුණ එක පොදු බලාපොරොත්තුවක් කියලා මම කල්පනා කරනවා වඩා යහපත් ජීවිතයක් උරුමකර ගැනීම..

    වඩා යහපත් ජීවිතය කියන්නෙ මොකක්ද..? මිල මුදල් හරි හම්බ කිරීම, සුවිසල් නිවසක් ඉදිකිරීම, බෞතික භාණ්ඩ මිලදී ගැනීම, යාන වාහන මිලදී ගැනීම.. ඒ අංශයෙන් දියුණු වීම යහපත් ජීවිතයක්ද..? පෘතක්ජන මිනිස්සු හැටියට අපි කාටත් ඒ බෞතික දේවල් අවශ්‍යයයි ජීවත් වෙන්න.. එහෙත් අපි ද්නනවා ඒ දේවල් අප්‍රමාණව රැස් කරගත්ත පුද්ගලයො ලොකු මානසික වෙහෙසකින් ජීවත් වන බව.. ඒ අය හුස්ම නාල්ලා දුවපු ගමනේ වෙහෙසක් විඳින බව.. සමහර වෙලාවට පවුල් ජීවත ව්‍යාකූල වෙලා, දරුවන් සම්බන්ධ බලාපොරොත්තු බිඳ වැටිලා, ඇතැම් පුද්ගලයො උපන් බිමටත් නැති වෙනත් රටකටත් නැති පුද්ගලයො බවට පත්වෙලා.. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනෙ මනුස්සයෙක් හැටියට ඕනෑම පුද්ගලයෙක් ජීවත් වන්නෙ කෙටි කාලයයි. ඒ ජීවත් වන කෙටි කාලය තුළ තමන්ට අනර්තයක් ගෙන නොගෙන, අනුන්ට අනර්තයක් නොකර තමන්ගෙ ජීවිතය නිමා කිරීම. ඒ සඳහා අවශ්‍ය වෙන්නෙ ජීවිත අවබෝධයයි. ඒ ජීවිත අවබෝධය නැතිකම අද සමාජය තුල දක්නට ලැබෙන දෙයක්. මම ඉගෙනගත්ත පාසලේ ගේට්ටුව ඇරගෙන ඇතුළ්වෙනකොට පෙනෙන ගොඩනැගිල්ලෙ විශාල අකුරු වලින් කවියක් ලියලා තිබුනා.. ඒ කවිය හැමදාම දැක්ක නිසා මතකයෙ රැඳුනා..

    හොඳ දේ හිතමි
    හිතු දේ කියමි
    කියු දේ කරමි
    කරමින් හැදෙමි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිහිනෙන් ඔබ මට පෙනෙනවානම්
    කෝට්ටේ පුළුන් කන්නම්
    කිසි දා ඔබේ අත නොලැබේ නම්
    මෙට්ටේ කොහුත් කන්නම්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිහිනෙන් ඔබ මට පෙනෙනවානම්
    කෝට්ටේ පුළුන් කන්නම්
    කිසිදා ඔබෙ අත නොලැබේ නම් මෙට්ටෙ කොහුත් කන්නම්..:yes:

    කැරි පාර නෙහ්..

    profilepic164517_6.gif
    ඒක සිරා බං..:rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං බෙහෙවින්ම සතුටු වෙනවා මේ වගේ ආරාධනාවක් මට සිදුකිරීම සම්බන්ධව.. මේ ත්‍රේඩ් එක කියවන සියලු සිංහලයො මේ ත්‍රේඩ් එකට එන්නට ඇත්තේ යම් යම් හේතු කාරණා උඩ.. ඒ සෑම කෙනෙකුටම තිබුණ එක පොදු බලාපොරොත්තුවක් කියලා මම කල්පනා කරනවා වඩා යහපත් ජීවිතයක් උරුමකර ගැනීම..

    වඩා යහපත් ජීවිතය කියන්නෙ මොකක්ද..? මිල මුදල් හරි හම්බ කිරීම, සුවිසල් නිවසක් ඉදිකිරීම, බෞතික භාණ්ඩ මිලදී ගැනීම, යාන වාහන මිලදී ගැනීම.. ඒ අංශයෙන් දියුණු වීම යහපත් ජීවිතයක්ද..? පෘතක්ජන මිනිස්සු හැටියට අපි කාටත් ඒ බෞතික දේවල් අවශ්‍යයයි ජීවත් වෙන්න.. එහෙත් අපි ද්නනවා ඒ දේවල් අප්‍රමාණව රැස් කරගත්ත පුද්ගලයො ලොකු මානසික වෙහෙසකින් ජීවත් වන බව.. ඒ අය හුස්ම නාල්ලා දුවපු ගමනේ වෙහෙසක් විඳින බව.. සමහර වෙලාවට පවුල් ජීවත ව්‍යාකූල වෙලා, දරුවන් සම්බන්ධ බලාපොරොත්තු බිඳ වැටිලා, ඇතැම් පුද්ගලයො උපන් බිමටත් නැති වෙනත් රටකටත් නැති පුද්ගලයො බවට පත්වෙලා.. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනෙ මනුස්සයෙක් හැටියට ඕනෑම පුද්ගලයෙක් ජීවත් වන්නෙ කෙටි කාලයයි. ඒ ජීවත් වන කෙටි කාලය තුළ තමන්ට අනර්තයක් ගෙන නොගෙන, අනුන්ට අනර්තයක් නොකර තමන්ගෙ ජීවිතය නිමා කිරීම. ඒ සඳහා අවශ්‍ය වෙන්නෙ ජීවිත අවබෝධයයි. ඒ ජීවිත අවබෝධය නැතිකම අද සමාජය තුල දක්නට ලැබෙන දෙයක්. මම ඉගෙනගත්ත පාසලේ ගේට්ටුව ඇරගෙන ඇතුළ්වෙනකොට පෙනෙන ගොඩනැගිල්ලෙ විශාල අකුරු වලින් කවියක් ලියලා තිබුනා.. ඒ කවිය හැමදාම දැක්ක නිසා මතකයෙ රැඳුනා..

    හොඳ දේ හිතමි
    හිතු දේ කියමි
    කියු දේ කරමි
    කරමින් හැදෙමි
    මහණ වෙන්න හිතුන බං ආයි :(
     
    :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් කසාද බදින වයසේ ඉන්නේ එත් කෙල්ලෙක් නෑ.. ඕනේ නම් ඇප්ලිකේෂන් එකක් බාරදෙන්න.... මම සලකලා බලන්නම්...:yes::yes:
    තෝ ඔය බෑන් වෙන්න හදන්නෙ.. :rofl:
     
    Status
    Not open for further replies.