☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම උගන්වන විශ්වවිද්‍යාලයෙ එක්තරා කාලෙක ගැහැණු දරුවෙක් හිටියා, මේ දරුවා ඇවිල්ලා වාඩිවෙන්නෙ ඉස්සරහම පේලියෙ.. සාමාන්‍යයෙන් අපේ අත්දැකීම දේශන ශාලාවක ළමයි ඇවිත් වාඩිවෙන්නෙ පිටිපස්සෙ.. මම විවිධ තැන්වලට ගියාමත් මගේ අවබෝධය තමයි එන එන අය වාඩිවෙන්නෙ පිටිපස්සෙ.. :baffled:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මමත් කසාද බදින වයසේ ඉන්නේ එත් කෙල්ලෙක් නෑ.. ඕනේ නම් ඇප්ලිකේෂන් එකක් බාරදෙන්න.... මම සලකලා බලන්නම්...:yes::yes:

    Mage application eka wena kenekuta bara dila iwarai. :rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තෝ ඔය බෑන් වෙන්න හදන්නෙ.. :rofl:
    profilepic351617_3.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම උගන්වන විශ්වවිද්‍යාලයෙ එක්තරා කාලෙක ගැහැණු දරුවෙක් හිටියා, මේ දරුවා ඇවිල්ලා වාඩිවෙන්නෙ ඉස්සරහම පේලියෙ.. සාමාන්‍යයෙන් අපේ අත්දැකීම දේශන ශාලාවක ළමයි ඇවිත් වාඩිවෙන්නෙ පිටිපස්සෙ.. මම විවිධ තැන්වලට ගියාමත් මගේ අවබෝධය තමයි එන එන අය වාඩිවෙන්නෙ පිටිපස්සෙ.. :baffled:

    :eek::baffled::baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට දැන් උබ කියුව කතාවත් එක්ක... මතක් උනේ... ස්පෑම් චෙක් අයියා මට වොනින්ග් දීලා තියෙන්නේ.... කට පරිස්සම් කරගනින් කියලා....
     
    Status
    Not open for further replies.