☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :cool:

    පාරෙ යන කෙනෙක් අතින් අල්ලාගෙන කඩයට ඇදගෙන වරෙන්.. දොර වහපන්.. අර නංගි ඉන්න නිසා මං ඉතුරු ටික කියන්නෑ..:sorry:
    එහෙම උනා එක සැරයක් :sorry: :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    723792.gif
    :yes:

    කොහොමද ඈ
    කොහොමද කියන්නෙ ඉතිං අනිත් උන් බෑන් කරන විදියටම තමා බෑන් කරන්නෙ..:angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට දැන් උබ කියුව කතාවත් එක්ක... මතක් උනේ... ස්පෑම් චෙක් අයියා මට වොනින්ග් දීලා තියෙන්නේ.... කට පරිස්සම් කරගනින් කියලා....
    ඒ කියල තියෙන්නේ උඹට බොන්න එපා කියල :frown:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන් බන්.............................
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම උනා එක සැරයක් :sorry: :(
    මං දන්නවා.. උඹ බඩුකාරයා කියලා..:love:

    මට දැන් උබ කියුව කතාවත් එක්ක... මතක් උනේ... ස්පෑම් චෙක් අයියා මට වොනින්ග් දීලා තියෙන්නේ.... කට පරිස්සම් කරගනින් කියලා....
    මටත් එකපාරක් වෝනිං කලා බං.. ස්පෑම් කරලා..:rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes:

    කොහොමද කියන්නෙ ඉතිං අනිත් උන් බෑන් කරන විදියටම තමා බෑන් කරන්නෙ..:angry:

    තොත් යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්නේ...

    බෑන් වෙන විදිහ දන්නවා.... මන් ඇහුවේ උබට කොහොමද කියලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකනම් හොදටම රිදුනා.... :(
    මටත් ඉස්සර රිඳුනා ඕක කියනකොට.. අපේ උන් ඉස්සර මගේ කෙල්ලට ඕක කිව්වා.. නංගි මූව නම් බැඳලා වැඩක් නැහැ.. උෟ බෝතලේට තමා බොක්කෙන්ම ලව් කරන්නෙ කියලා..:sorry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං දන්නවා.. උඹ බඩුකාරයා කියලා..:love:

    මටත් එකපාරක් වෝනිං කලා බං.. ස්පෑම් කරලා..:rofl:
    ඔය ඉඳල හිටලා 10ක් 12ක් ගැහැව්වට මම එහෙමටම බඩු ගහන්නැහැ බං :sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ කියල තියෙන්නේ උඹට බොන්න එපා කියල :frown:

    උබ කියනම් මට එක මීටර් උනේ නෑනේ... මෙහෙමයි කියුවේ... මම උබට දෙන අන්තිම චාන්ස් එක කියුවා... කට පරිස්සම් කරගනින් කියුවා.... දෙපාරකම් කියුවා 3වෙනි පාර කියන්න තියන්න එපා කියුවා....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ කියනම් මට එක මීටර් උනේ නෑනේ... මෙහෙමයි කියුවේ... මම උබට දෙන අන්තිම චාන්ස් එක කියුවා... කට පරිස්සම් කරගනින් කියුවා.... දෙපාරකම් කියුවා 3වෙනි පාර කියන්න තියන්න එපා කියුවා....
    ඉතිං උඹ තිබ්බේ නැද්ද? :sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මං දන්නවා.. උඹ බඩුකාරයා කියලා..:love:

    මටත් එකපාරක් වෝනිං කලා බං.. ස්පෑම් කරලා..:rofl:

    මට දෙපාරක් යකෝ... 3වෙනි පාර කියන්න තියන් එපා කියුවා.... :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොත් යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්නේ...
    බෑන් වෙන විදිහ දන්නවා.... මන් ඇහුවේ උබට කොහොමද කියලා
    ආ.. මම හොඳින් නෙමේ බං.. බඩ අප්සට්.. බඩ දැවිල්ලයි මිරිස් කෑවා වගේ.. පපුවත් දනවා.. ගෑස්ට්‍රයිටීස්..:yes:

    :rofl: Damma idan bonawada ah. :eek:
    ඔව් ප්‍රතිපත්තියක් හැටියට ඌ සාමාන්‍ය පෙල ඉවර වෙච්ච දවසෙ ඉඳන් බොනවා..:rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආ.. මම හොඳින් නෙමේ බං.. බඩ අප්සට්.. බඩ දැවිල්ලයි මිරිස් කෑවා වගේ.. පපුවත් දනවා.. ගෑස්ට්‍රයිටීස්..:yes:

    ඔව් ප්‍රතිපත්තියක් හැටියට ඌ සාමාන්‍ය පෙල ඉවර වෙච්ච දවසෙ ඉඳන් බොනවා..:rofl:
    යකෝ ඔහොම ළිඳේ දානවද?? :P
     
    Status
    Not open for further replies.