☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :rofl:
    අපි නැත්තම් මේකේ තාම post 4000ක් වගේ ඇත්තේ :lol:

    සිරාවටම..... ටොමා අපිට තෑගී දෙන්න ඕනේ.. මේක පාලු වෙන්න දෙන්නේ නෑ... හුකාන් හුකාන් කියලා හරි දානවා...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පැය 4ක් :dull:

    එහෙනම් හෙට බලන්න වෙන්නෙ උඹට. පුළුවන් නම් බෑවිලා ඉවර වෙද්දි ෆයිල් එක සේව් වෙන තැනට දියන් වෙන පිසිකල් ඩ්‍රයිව් එකක්. 20 ජීබී වලට වඩා ඉඩ තියන. කෙලින්ම පෝටබල් එකට දුන්නත් කමක් නෑ. නැති නම් උඹේ ලැප්ටොප් එකේ හාර් එකටම ෆයිල් එකේ කඩපු කෑලි එකතු වෙද්දි වෙලා යනව තව
     
    Status
    Not open for further replies.