චාමලී ආවා

ඒකනම් ඉතින් අවුලක් නැහැ..එහෙනම් හෙට බලන්න වෙන්නෙ උඹට. පුළුවන් නම් බෑවිලා ඉවර වෙද්දි ෆයිල් එක සේව් වෙන තැනට දියන් වෙන පිසිකල් ඩ්රයිව් එකක්. 20 ජීබී වලට වඩා ඉඩ තියන. කෙලින්ම පෝටබල් එකට දුන්නත් කමක් නෑ. නැති නම් උඹේ ලැප්ටොප් එකේ හාර් එකටම ෆයිල් එකේ කඩපු කෑලි එකතු වෙද්දි වෙලා යනව තව
එහෙනම් හෙට බලන්න වෙන්නෙ උඹට. පුළුවන් නම් බෑවිලා ඉවර වෙද්දි ෆයිල් එක සේව් වෙන තැනට දියන් වෙන පිසිකල් ඩ්රයිව් එකක්. 20 ජීබී වලට වඩා ඉඩ තියන. කෙලින්ම පෝටබල් එකට දුන්නත් කමක් නෑ. නැති නම් උඹේ ලැප්ටොප් එකේ හාර් එකටම ෆයිල් එකේ කඩපු කෑලි එකතු වෙද්දි වෙලා යනව තව
මොකක් ඕෆ් වෙන්නද?බෑවිලා ඉවර වෙලා ඕන නම් ඕෆ් වෙන්න හදපන් මේන් ඩවුන්ලෝඩ් කිව් එකෙන්.
ආව නම් පල![]()
එහෙනම් පැත්තකින් ඈදී ගත්තනම්... තේ කහට එකක් බොනවෑ....![]()


ඒකනම් ඉතින් අවුලක් නැහැ..
බාගන්න එකනේ අමාරු

ඕකාට බලන්න වෙලා ඇති... අපිට පැය 4ක් ගියාම 1.20
ඕකාට 9.20යි...

ඒ මොකද සිංහලයෝ කේස් එක![]()
ඉවසන් ඉන්න බැරිම තැන චූ ගියෝ..
ඒ මොකෝ ටහිකෙට එකපාර


ජනපති සමග රට පෙරට..
ඒ විජයග්රහණයට උර දීමට ඔබත් මේ පාරෙන් එන්න...

හා! 
දැන් ෆල මෙතනින්..ඔහෙ බෑවෙන්නෙ නැතැයි. දාල තියපන්.![]()


ඔව් ඒ නිසා අද චෙන්නායි එක්ස්ප්රස් එකේම ගෙදර යන්න පුළුවන් වෙයි ඕකට.![]()


