☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යකෝ කෙල්ලෙක්ට ඔහොම කතා කරනවද?
    :growl:

    අඩෝ දැන් එක පුරුද්දට ගිහිල්ලා.... :(

    ටහිකෙට, වේසි, සුට්ටෝ ඕවා කියවෙනවා බන්... :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අදින් පස්සේ කිසිම කෙනෙක් ඕනවට වඩා ලගින් අශ්‍රය කරන්නේ නැහැ..යාලුවෙක් උනත්...දුක හිතෙනවා පොඩි වෙනස් කමක් කලත්....:(:(
    ඕක ඉතින් සාමාන්‍ය දෙයක්නේ..
    මම හිතන් හිටියේ මට විතරයි ඒ ලෙඩේ කියලබලන් ගියාම හුගක් අයට තියෙනව
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අදින් පස්සේ කිසිම කෙනෙක් ඕනවට වඩා ලගින් අශ්‍රය කරන්නේ නැහැ..යාලුවෙක් උනත්...දුක හිතෙනවා පොඩි වෙනස් කමක් කලත්....:(:(

    ඒ පාර මොකක්ද උනේ???
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ දැන් එක පුරුද්දට ගිහිල්ලා.... :(

    ටහිකෙට, වේසි, සුට්ටෝ ඕවා කියවෙනවා බන්... :(
    උබ අම්මටයි තාත්තටයි කතා කරන්නෙ ඔහොමද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අදින් පස්සේ කිසිම කෙනෙක් ඕනවට වඩා ලගින් අශ්‍රය කරන්නේ නැහැ..යාලුවෙක් උනත්...දුක හිතෙනවා පොඩි වෙනස් කමක් කලත්....:(:(

    ඕව ඔහෝම තමයි සිංහලයෝ ගණන් ගන්න එපා කූර ලෝකයක් තීන්නේ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් නෙ බං. පරණ ෆිල්ම්. මුට එළකිරි එකේ උන් කීවලු ඒක හොඳයි කියල මේ ලඟදි. දැන් බලන්න හිතිලා.

    බලහං උඩ.... මම ලින්ක් එකක් දුන්නා, වැඩකරන....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    At the starting of the week
    At summit talks, you'll hear them speak
    It's only Monday

    Negotiations breaking down
    See those leaders start to frown
    It's sword and gun day

    Tomorrow never comes until it's too late

    You could be sitting taking lunch
    The news will hit you like a punch
    It's only Tuesday

    You never thought we'd go to war
    After all, the things we saw
    It's April Fools' day

    Tomorrow never comes until it's too late
    Tomorrow never comes until it's too late

    You hear a whistling overhead
    Are you alive or are you dead?
    It's only Thursday

    You feel a shaking on the ground
    A billion candles burn around
    Is it your birthday?

    Tomorrow never comes until it's too late
    Tomorrow never comes until it's too late

    Make tomorrow come, I think it's too late
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් නෙ බං. පරණ ෆිල්ම්. මුට එළකිරි එකේ උන් කීවලු ඒක හොඳයි කියල මේ ලඟදි. දැන් බලන්න හිතිලා.
    :yes::yes:
    අම්මා එක්ක කතා කරනකොටත් ටහිකෙට කියලා කියවෙනවා බන්..... :(
    :rofl::rofl:
    එහෙනම් අරෙහෙම හදපන් උඹ ඕක බෑවෙන්න කලියෙන් යනව නම්. එතකොට බෑවිලා ලැප ඕෆ් වෙලා යයි.
    ලැප් එක ළඟ නැතුව නින්ද යන්නෙ නැහැ ඕයි...... :no::no:
    ලෙඩක් යකෝ බෙහෙත් ගනින්.. :baffled::baffled:
    :rofl::rofl:
    ඕව ඔහෝම තමයි සිංහලයෝ ගණන් ගන්න එපා කූර ලෝකයක් තීන්නේ
    :rolleyes::rolleyes:
    බලහං උඩ.... මම ලින්ක් එකක් දුන්නා, වැඩකරන....
    :dull:

    බඩියාගෙන් තමා මටත් පුරුදු උනේ...
    :growl::growl:

    මේක 1080p full HD, DTS HD audio rip එක බං. 14.27GB.

    Chennai Express (2013) Bluray 1080p x264 DTSHD MA DUS
    :love::love::love:
    හ්ම්ම්:)
    :love::P
     
    Status
    Not open for further replies.