☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඕක නම් ඉතිං බඩියට තමයි කව්වන්නේ බං :shocked:

අම්මේ ඔව්... අර ජේලර් නෝන තොඳොල් වෙලා 'සුදු මල්ලී' කියල කිව්වම බඩියා රැවටිලා වහ වුනත් කයි. අමේ පව් බන් අහoසකයා. :(
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මේ ඔව්... අර ජේලර් නෝන තොඳොල් වෙලා 'සුදු මල්ලී' කියල කිව්වම බඩියා රැවටිලා වහ වුනත් කයි. අමේ පව් බන් අහoසකයා. :(

    ඔව් බං ඌ අහු වෙයි. පව් යකෝ. :shocked:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අනේ ඕකා යන ජිම්...

    නෑ නෑ යකෝ... ඕක අන්තිමට කිව්වෙ ඇන්ටි කෙනෙක් එක්ක කුඩේ යටින් වැස්සෙ තුරුල් වෙලා මොනවද බල බල යනව කියල නේද...

    හපොයි එහෙනම් මෙලහකට ඌ ඉවර ඇති. :eek:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar351617_12.gif
     
    Status
    Not open for further replies.