කාගේද බං මේ අත.... ඉඟුරු අලයක් වගේ...![]()

එල එල.. තැන්කු හොට්ටෝ....![]()
හොට්ටෝ නැතිව, සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා වෙන අපේ වචනේ දැම්ම නම් වටිනවා කියලයි හිතෙන්නේ..
උඹ මේ සැරේනම් පත්තරේ දාල හොයන්න ලැහැස්ති වෙන්න එපා..
මිස්ටර් හොට්ටෝ.. ඔයාගේ අවතාරේ මාරු කරන්නේ නැත්ද.... මේකම තියන ඉන්න හේතුව කුමක්ද...

මිස්ටර් හොට්ටෝ.. ඔයාගේ අවතාරේ මාරු කරන්නේ නැත්ද.... මේකම තියන ඉන්න හේතුව කුමක්ද...![]()