අඩෝ උඹ දන්නවද මචන්?
ඔය මුණේ තියෙන හමට යටින් තියෙන්නේ රතු පාට මස් බං
ඒ මස් අතර ලේ යන නහර තියෙනව බං
ඊට යටින් ඇට කටු බං තියෙන්නේ..
අප්පිරියයි බං![]()
ඇයි බං හොටු.
මොකක්ද බං ලස්සනයි කියන්නේ... මැරුණම කුණු වෙන්නේ නැත්ද... උදේට නැගිටිද්දි කෙල බේරිලා ඉන්නේ නැත්ද.... අනිත් කෙල්ලොන්ට වගේ මාසෙකට සැරයක් මෙන්සස් වෙන්න නැත්ද.... වමනේ යන්නේ නැත්ද.... බඩේ අමාරු හැදුනම බඩ යන්නේ නැත්ද.... ළමයෙක්ට දෙන්නෙක්ට කිරි දුන්න ගමන් පපුව වැහැරෙන්නේ නැත්ද.... ළමයෙක් දෙන්නෙක් නෝමල් හම්බ උනාම ??? එක්කෝ ඒක ඕන නැහැ..... කොන්ඩේ සුදු වෙන්නේ නැත්ද... හොටු බේරෙන්නේ නැත්ද... කබ එන්නේ නැත්ද.... ලස්සන තියෙන්න ඕන එයාලගේ හිතේ.... ක්රියාවයි ලස්සන වෙන්න ඕන....
මෙතන ඉන්න නංගි කෙනෙක් ඉන්නවා.. එයාව උදාහරනෙකට ගන්න පුළුවන්... ඒක ඉල්ලන කෑවා වගේ වෙන නිසා මේ ඇති...




