☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ උඹ දන්නවද මචන්?
    ඔය මුණේ තියෙන හමට යටින් තියෙන්නේ රතු පාට මස් බං
    ඒ මස් අතර ලේ යන නහර තියෙනව බං
    ඊට යටින් ඇට කටු බං තියෙන්නේ..
    අප්පිරියයි බං :(

    ඇයි බං හොටු.
    2.gif
    2.gif

    මොකක්ද බං ලස්සනයි කියන්නේ... මැරුණම කුණු වෙන්නේ නැත්ද... උදේට නැගිටිද්දි කෙල බේරිලා ඉන්නේ නැත්ද.... අනිත් කෙල්ලොන්ට වගේ මාසෙකට සැරයක් මෙන්සස් වෙන්න නැත්ද.... වමනේ යන්නේ නැත්ද.... බඩේ අමාරු හැදුනම බඩ යන්නේ නැත්ද.... ළමයෙක්ට දෙන්නෙක්ට කිරි දුන්න ගමන් පපුව වැහැරෙන්නේ නැත්ද.... ළමයෙක් දෙන්නෙක් නෝමල් හම්බ උනාම ??? එක්කෝ ඒක ඕන නැහැ..... කොන්ඩේ සුදු වෙන්නේ නැත්ද... හොටු බේරෙන්නේ නැත්ද... කබ එන්නේ නැත්ද.... ලස්සන තියෙන්න ඕන එයාලගේ හිතේ.... ක්‍රියාවයි ලස්සන වෙන්න ඕන....
    මෙතන ඉන්න නංගි කෙනෙක් ඉන්නවා.. එයාව උදාහරනෙකට ගන්න පුළුවන්... ඒක ඉල්ලන කෑවා වගේ වෙන නිසා මේ ඇති...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    kella lassana thamayi ban.. අපිට පිනක් නැතිව ඇති බං මේ වගේ කෙල්ලෙක් හම්බ වෙන්න... අදත් එද්දී සුදු ලස්සන කෙල්ලෙක් ගියා බං පාරේ... තොල් රෝස පාටයි... ඇස් දෙකත් ලස්සනයි... ඇඟත් ලස්සනයි.... මගේ උඩ ඉඳල පහලට බැලුව බං.... පස්සේ හිනා උනා... කතා කරන්න හදද්දී මෝටබයික් එකක් ඇවිත් නැවැත්තුව... උගේ කන් දෙකේ කරාබු දාල, අතේ හෙන පච්චයක් ගහල... ඒ මදිවට කට පුරෝගෙන බුලත් විඩක්.... කෙල්ල නැග්ග බයික් එකට... මම දන්නා විදියට ඌට ජොබ් එකක් වත් නැහැ... බයික් එකත් වෙන කොල්ලෙක්ගේ....බලපන් ඉතිං අන්ත රස්තියාදු කාරයොන්ට ලස්සන කෙල්ලෝ වැටෙනවා... අපිට ?????
    2.gif
    2.gif
    2.gif
    2.gif
    ඒකනේ මම කිව්වේ බං... පොඩ්ඩක් මොඩ් වෙලා ඉන්න ඕනේ කියල. නැත්තම් දිනන්න අමාරුයි.
    අනික මිනිස්සුන්ගේ ඇරෙන්න. අනිත් හැම සතාගෙම පිරිමි සතා ලස්සන ඇයි.??
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    ඒකනේ මම කිව්වේ බං... පොඩ්ඩක් මොඩ් වෙලා ඉන්න ඕනේ කියල. නැත්තම් දිනන්න අමාරුයි.
    අනික මිනිස්සුන්ගේ ඇරෙන්න. අනිත් හැම සතාගෙම පිරිමි සතා ලස්සන ඇයි.??
    කියපන්කො අපිටත් දැනගන්න....
    තව එකක් මිනිහගේ නේද ක්ෂීරපායි සත්තුන්ගෙන් ලොකුම ලිංගය තියෙන්නේ ඇඟට සාපේක්ෂව?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම අදත් ගියා.. එත් අර කෙල්ල ආවේ නෑ බන්.. :( මම බලාගෙන හිටියා. එත් එයා ආවේ නෑ...... :( :( :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇයි බං හොටු.
    2.gif
    2.gif

    මොකක්ද බං ලස්සනයි කියන්නේ... මැරුණම කුණු වෙන්නේ නැත්ද... උදේට නැගිටිද්දි කෙල බේරිලා ඉන්නේ නැත්ද.... අනිත් කෙල්ලොන්ට වගේ මාසෙකට සැරයක් මෙන්සස් වෙන්න නැත්ද.... වමනේ යන්නේ නැත්ද.... බඩේ අමාරු හැදුනම බඩ යන්නේ නැත්ද.... ළමයෙක්ට දෙන්නෙක්ට කිරි දුන්න ගමන් පපුව වැහැරෙන්නේ නැත්ද.... ළමයෙක් දෙන්නෙක් නෝමල් හම්බ උනාම ??? එක්කෝ ඒක ඕන නැහැ..... කොන්ඩේ සුදු වෙන්නේ නැත්ද... හොටු බේරෙන්නේ නැත්ද... කබ එන්නේ නැත්ද.... ලස්සන තියෙන්න ඕන එයාලගේ හිතේ.... ක්‍රියාවයි ලස්සන වෙන්න ඕන....
    මෙතන ඉන්න නංගි කෙනෙක් ඉන්නවා.. එයාව උදාහරනෙකට ගන්න පුළුවන්... ඒක ඉල්ලන කෑවා වගේ වෙන නිසා මේ ඇති...

    :baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කියපන්කො අපිටත් දැනගන්න....
    තව එකක් මිනිහගේ නේද ක්ෂීරපායි සත්තුන්ගෙන් ලොකුම ලිංගය තියෙන්නේ ඇඟට සාපේක්ෂව?
    ලිංගය ගැන නම් දන්නෙ නැහැ මචෝ. :(
    එදා ඉස්කෝලේ ගියේ නැද්ද කොහෙද මන් :sorry:

    සත්තුන්ගේ පිරිමි සතා ලස්සන බං, ලස්සන පෙන්නලා වැඩ පෙන්නලා තමයි සත්තු සහකාරිය හොයාගන්නේ. ඕනෑම සත්තු කණ්ඩායමක නායකයා බලපන්.. හැඩි දැඩි ලස්සන එකා තමා. උට ගැනු 3ක් 4ක් ඉන්නවා :yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    ලිංගය ගැන නම් දන්නෙ නැහැ මචෝ. :(
    එදා ඉස්කෝලේ ගියේ නැද්ද කොහෙද මන් :sorry:

    සත්තුන්ගේ පිරිමි සතා ලස්සන බං, ලස්සන පෙන්නලා වැඩ පෙන්නලා තමයි සත්තු සහකාරිය හොයාගන්නේ. ඕනෑම සත්තු කණ්ඩායමක නායකයා බලපන්.. හැඩි දැඩි ලස්සන එකා තමා. උට ගැනු 3ක් 4ක් ඉන්නවා :yes:
    :yes::yes: හ්ම්ම්
    මම දන්නේ නෑ බං. ඕක කිව්වේ ප්‍රථමාධාර ගැන උගන්නපු ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ කෙනෙක්. ඌ කිවේවේ මිනිහගේ ගැහැණු සතා විතරයිලු අවුරුද්දේ ඕනෑම කාලෙක සක්‍රිය... අනිත් සත්තුන්ට වර්ගයා බෝ කරන්න කාලයක් තියෙනවලු....:yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම අදත් ගියා.. එත් අර කෙල්ල ආවේ නෑ බන්.. :( මම බලාගෙන හිටියා. එත් එයා ආවේ නෑ...... :( :( :(

    එකනේ උබ මහා මෝඩයනේ.. මම කියුවේ ඊයේ උබට. උබේ නළලේ කොටලා ඉන්න කෙල්ල තමා ඔය කියලා.... උබේ පන්ඩිතකම ලොකු උනානේ.... :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒකනේ මම කිව්වේ බං... පොඩ්ඩක් මොඩ් වෙලා ඉන්න ඕනේ කියල. නැත්තම් දිනන්න අමාරුයි.
    අනික මිනිස්සුන්ගේ ඇරෙන්න. අනිත් හැම සතාගෙම පිරිමි සතා ලස්සන ඇයි.??

    එහෙම මොඩ් වෙලා වැඩක් නැහැ බං.... උන් හවසට බෝතලේට, ගංජා වලට සෙට් වෙන එවුන්... අපී එහෙම උනොති අපී ගැනත් බලන්නේ ඒ මට්ටමෙන්.... ඒ නිසා මෙහෙම හොඳයි....