☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විදගන්න දෙනවද...

:( :( :(
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    tumblr_inline_mich2jWHgn1qz4rgp.gif

    අහ්හ් උට්ටෝ,.. කොහොමද ඈ??
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සුරක්ෂිත රටක්.. සුපැහැදිලි අනාගතයක්...
    ජනපති සමග රට පෙරට...

    ටොම් කාරයට කියහන්බල්ලන්ට ඇතුළු වීම තහනම් කියල බෝඩ් එකක් ඉස්සරහට දාන්න කියල
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං වගේ සමහර අවාසනාවන්තයින්ට එක ටෝන් එකක් තවත් එකකින් වෙන් කරන අඳුනගන්න බෑ :(
    අඩෝ??????? :(
    එහෙම සීන් එකක් ඇහැව්වේ අද බං
    sorry බං :(