☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    :rofl:
    මොනාහරි කිව්වම ඔප්පු කරහන් කියන හැමෝටම ඕක තමා මම කියන්නෙ :P
    නානවා ඈ ඊට පස්සේ :P
    පව් යකෝ. ඌ බය වෙලානේ ඉන්නේ.... :lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :rofl:
    මොනාහරි කිව්වම ඔප්පු කරහන් කියන හැමෝටම ඕක තමා මම කියන්නෙ :P
    නානවා ඈ ඊට පස්සේ :P

    පක තමා..... මම දෙකට නැමෙන්නේ නෑ... කියන්න ඕනේ දහදුරා කතා කියලා... ඇයි මම එහෙම කියුවේ කියලා පසුතැවෙන්න ඕනේ නෑනේ..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පක තමා..... මම දෙකට නැමෙන්නේ නෑ... කියන්න ඕනේ දහදුරා කතා කියලා... ඇයි මම එහෙම කියුවේ කියලා පසුතැවෙන්න ඕනේ නෑනේ..
    උඹ ඔය දෙකට නැමෙන්නේ නැති අලි පුකෙන් ඉඳල පස්සේ විඳවන්න වෙයි පුතේ.... :no:
    උඹට දැන් කිව්වට තේරෙන්නෙ නැහැ ඕක :(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    උබලට ඕවා තේරෙන්නේ නෑ.... පොඩි එවුන් උබලා... ලොකු එවුන්ගේ කතා වලට හොම්බ නොදා ගිහින් කුක්කු බීහන්....
    හරි හරි බං උඹ ඉන්න තත්වේ තේරෙනවා...:(:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ ඔය දෙකට නැමෙන්නේ නැති අලි පුකෙන් ඉඳල පස්සේ විඳවන්න වෙයි පුතේ.... :no:
    උඹට දැන් කිව්වට තේරෙන්නෙ නැහැ ඕක :(

    තේරෙන්නේ කොහෙද බන් ලංකාවේ විදිහට කියහන්කෝ..