☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17581325 said:
    Anitha+Reddy+photos+Actress+Sexy+Photo+_36_.jpg

    වත්තේ හුලන්...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේකේ එවුන් කිව්වේ උඹ පූක්ශණය ද මොකද්ද කරන්න ගියා කියල. ඒක කලාද?

    පයියක් නෙමේ.... අද ගියා වැඩ බාරගන්න.... කොල්ලා දක්සයානේ වැඩේ අල්ලගත්තා,, හෙට ගෙදර පඩි හදනවා.... අනිද්දා ආයේ යනවා,,,, එල වැඩේ බන්...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17581969 said:

    කවුද යකො දැකල නැත්තෙ . :dull: දන්න අදුනන උන්ගෙ එවා මෙතන දානවද යකො:angry:


    :rofl:
    paw yako...
    uta duka hitheyi kiyala man oka kiwwe naha :P

    uba kello dekala ne kiyala thamai mata kiyanna thiyenne


    මම පන්ති වැඩ කරලා එන්නම්...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පයියක් නෙමේ.... අද ගියා වැඩ බාරගන්න.... කොල්ලා දක්සයානේ වැඩේ අල්ලගත්තා,, හෙට ගෙදර පඩි හදනවා.... අනිද්දා ආයේ යනවා,,,, එල වැඩේ බන්...

    මොන මගුලක්ද බන්. උබ සයිට් එකක පූක්ෂණයද මොකද්ද මගුලක් කරනවාද? පඩි හදහන්නේ පූක්ෂණය කරන එවුන්ටද
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ...
    ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පිරුණු කලයේ දිය නොසැලේ
    හිස් කලයේද දිය සැලෙන්නේ නැත
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලබ්බට තැබූ අත පුහුලට තබන තෙක් බලා සිටීම පසුතැවීමට හේතුවක් විය හැක