☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සියේ මෙහෙම කිව්වට මොකවත් හිතන්න එපා..
    ඔයා ගොඩක් නාකි උනාමත් ඉක්මනට නිදි මත එනවා ? :sorry:
    තව ඉතින් ඔයා වෙලාවට පෙත්ත ගත්තේ නැති උනාමත් ඉක්මනට නිදි මත එනව.. :sorry:
    :lol::lol:

    සීයා...
    මේකා මට කෝචොක් ඒක දාගෙන එනවද.....
    මම තමයි මේ කන්දේ ඉන්න අයියා.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හපෝ අවුරුද්ද අන්තිම කියන්නේ ඔෆිස් එකේ විකාරම කාලයක් තමා
    :yes::yes:
    එකෙන්ම සහෝ එපා වෙනවා තමා
    විශේෂයෙන් එකවුන්ට්ස් සයිඩ් එකේ ඉන්න උන්

    අපේ එකෙත් චයිනිස් මාකර්ට් එකේ උන්
    ඩයිනමෝර් එකෙන් කකා රෑ 12 වෙනකම් කෑ ගගහ වැඩ
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් බං ගොඩක් ඒ වගේ සිංදු අහන්නෑ.. ඉස්සර බිව්වම අහනවා.. දැන් බොන්නෙ නැහැනේ..

    අපෝ ඔව් බන් කොල්ලෝ එක්ක බොන්න set උනාම අපේ පැත්තේ එවුන් නම් බුට් සින්දුමයි ගහන්නේ.. :(:(
    අපිත් දැන් මතට තිත තබා ඉන්නේ..:nerd: ඉදිරියත් එසේ හිදී.. :cool:මොකක් ද බන් උබේ ආසම බෝතලේ :dull::dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම නිදියනවා බං...තව ඉන්න බැහැ... තව චුට්ටෙන් වැටෙනවා පුටුවෙනුත්.... බුදු සරණයි . සුභ රාත්‍රියක්.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එතකොට හැබැයි තවත් ආතල්
    උන් රිදිල කෑ ගහනවා
    ගුගල් එකෙන් හරි පින්තුර දාලා

    සිරාවට මචං.. emails address හදාගෙන, account හදාගෙන, google, facebook හැම එකේම පීරලා photos, details හොයාගෙන සැහෙන data ප්‍රමාණයක් අපතේ යවාගෙන සිගිති වින්දයක් ගන්නවා මචං... :lol::lol::dull:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම නිදියනවා බං...තව ඉන්න බැහැ... තව චුට්ටෙන් වැටෙනවා පුටුවෙනුත්.... බුදු සරණයි . සුභ රාත්‍රියක්.

    සුබ රාත්‍රියක් වේවා මචං.. වැඩි වැඩියෙන් ලබු ගෙඩි ලැබේවා :lol:;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලමු බලමු
    වෙන කා එක්කහරි බලන්න බැරියා:lol:
    :lol::lol:

    අපෝ ඔව් බන් කොල්ලෝ එක්ක බොන්න set උනාම අපේ පැත්තේ එවුන් නම් බුට් සින්දුමයි ගහන්නේ.. :(:(
    අපිත් දැන් මතට තිත තබා ඉන්නේ..:nerd: ඉදිරියත් එසේ හිදී.. :cool:මොකක් ද බන් උබේ ආසම බෝතලේ :dull::dull:
    අපෝ කතා කරලා වැඩක් නැහැ.. යකෝ අපේ උන් බිව්වමනේ ගායන හැකියාවන් එළියට දාන්නෙ.. පිස්සු හැදෙනවා.. මුන්ට හොඳ සිහියෙන් ඉද්දි ආසාවට මේසෙට තට්ටුවක් දාලා සිංදුවක් කියාගන්න බෑ.. බිව්වම වොයිස් චේන්ජ් කරකරත් කියනවා..:lol:

    මම ආසයි මචං Vat 69, Blue Lable සහ Bacardi එකේ Aakheart, Select, Gold, Razz සෙට් එකට.. වොඩ්කා එකත් හොඳයි මචං.. ඒත් ඒකට උගුර වේලෙනවනේ.. වොඩ්කා ගහන්න ඕනි රෙඩ්බුල් සැන්ඩි කරලා.. ශොට් දෙකෙන් වැඩේ ශේප්..:lol:

     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සීයා...
    මේකා මට කෝචොක් ඒක දාගෙන එනවද.....
    මම තමයි මේ කන්දේ ඉන්න අයියා.....

    :lol::lol::lol:
    කන්දේ ලන්දේ.... ඉතුරු ටික මතක නැහැ බන් :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness


    එතකොට අර කවදාවත් නොගියපු ස්ථානයකට අපි ගියාම අපිට සමහර වෙලාවට දැනෙන්නෙ කවදා හෝ අපි එතනට ගිහින් තියෙනවා කියලා.. නමුත් අපි හොදාකාරවම දන්නවා කවදාවත් මේ තැනට ඇවිත් නැහැයි කියලා.. ඒ සිද්ධිය මොකක්ද බං.. පෙර ආත්මයට සම්බන්ද දෙයක්ද..?


    ඒක නම් හරියටම දන්නේ නෑ මචන් ඒත් උපකල්පන 3ක් දෙන්න පුළුවන්:
    1. උඹ කලින් ගියපු ඒ වගේ තැනක් ගැන මතකයක් තිබිලා එක දැන් මතකයත් එක්ක පැටලීම. අපේ මොලේ තියෙන මෙමරි සිස්ටම් එක මේ වැඩේට කියාපු භාණ්ඩයක්.
    2. උඹ දැන් ලබපු අත්දැකීම උඹේ ඔලුවේ feedbak loop එකක් හරහා පුංචි delay එකක් එක්ක ඇවිත් නැවත ඒ අත්දැකීම සමඟම සම්බන්ධ වීම. මේක බටහිර වෛද්‍ය විද්‍යාව දෙන පිළිතුරක්. එතකොට උඹට ඇත්තටම කලින් මතකයක් වගේ දැනෙන්නේ දැන් අත්දැකීම මයි.
    3. කලින් ඒ තැනට කවදාවත් ගිහින් නැත්නම්. එහෙම තැනකට ජිවිතේ කවදාවත් ගිහින් හෝ දැකල නැත්නම්, ඒක පුනරුත්පත්ති මතකයක් වෙන්නත් පුළුවන්. "nothing is forgotten... nothing is ever forgotten".
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට මචං.. emails address හදාගෙන, account හදාගෙන, google, facebook හැම එකේම පීරලා photos, details හොයාගෙන සැහෙන data ප්‍රමාණයක් අපතේ යවාගෙන සිගිති වින්දයක් ගන්නවා මචං... :lol::lol::dull:
    ow ow ban ehema un innawa loweth:lol::lol: ganan ganna epa okun kegahla duwanawa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රෙදි ඇදගෙන කඩේ යනවද නැත්තම් මුන් රෙදි ඇදන් ඉන්නවා වගේ අපිට පේනවද කියන එක තමා මචං මට තියෙන ගැටලුව :confused::confused:
    akki gayashe
    redi galawagaththe api nisa
    samanya minissu nisa redi galawagath akkita ape acharaya
    padayak yawala puda karamu
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :yes::yes:
    එකෙන්ම සහෝ එපා වෙනවා තමා
    විශේෂයෙන් එකවුන්ට්ස් සයිඩ් එකේ ඉන්න උන්

    අපේ එකෙත් චයිනිස් මාකර්ට් එකේ උන්
    ඩයිනමෝර් එකෙන් කකා රෑ 12 වෙනකම් කෑ ගගහ වැඩ

    ඔව් මචන්, මතක් වෙනකොටත් බඩ දැවිල්ලයි