☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ammo kanna berida ban
eka nam marama rahai ne
Dinemore eke ewatath wada rahai ban

dinemore එක sub marine ඇරෙන්න වෙන කොහෙද බන් හොද sub marine තියන්නේ අපිටත් කියපන්කො..
that cafe කියන එකේද ? ?:oo:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    The Maze Runner (2014) එක බැලුවද මචං.. ෆට්ට :cool:
    තව කතා තුනක් හෝ හතරක් එයි ඕකෙ..:yes:

    ඒක නම් හරියටම දන්නේ නෑ මචන් ඒත් උපකල්පන 3ක් දෙන්න පුළුවන්:
    1. උඹ කලින් ගියපු ඒ වගේ තැනක් ගැන මතකයක් තිබිලා එක දැන් මතකයත් එක්ක පැටලීම. අපේ මොලේ තියෙන මෙමරි සිස්ටම් එක මේ වැඩේට කියාපු භාණ්ඩයක්.
    2. උඹ දැන් ලබපු අත්දැකීම උඹේ ඔලුවේ feedbak loop එකක් හරහා පුංචි delay එකක් එක්ක ඇවිත් නැවත ඒ අත්දැකීම සමඟම සම්බන්ධ වීම. මේක බටහිර වෛද්‍ය විද්‍යාව දෙන පිළිතුරක්. එතකොට උඹට ඇත්තටම කලින් මතකයක් වගේ දැනෙන්නේ දැන් අත්දැකීම මයි.
    3. කලින් ඒ තැනට කවදාවත් ගිහින් නැත්නම්. එහෙම තැනකට ජිවිතේ කවදාවත් ගිහින් හෝ දැකල නැත්නම්, ඒක පුනරුත්පත්ති මතකයක් වෙන්නත් පුළුවන්. "nothing is forgotten... nothing is ever forgotten".
    එල මචෝ..
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    cinnamon lake side waren:P
    anna thiyenawa pattama ewa
    hmmm yaaam yaaam thamath kela unanawa

    :D:D වෙලාවක යන්න ඕනි... මේ දවස් වල නම් අමාරුයි මචං shopping කරලා බර ගානකට තට්ටු වෙලා ඉන්නේ :dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba wedada ban
    වැඩ ඉවරයි බං.. ඉවරයි කිව්වට ඕන නම් කරන්නත් පුළුවන්.. දැන් නිදාගන්නවා..:yes:
    හෙට උදේ කෙල්ල එයි.. ෆ්‍රී එකක් තිබුණොත් ෆිල්ම් එකක් බලන්න යනවා..:dull:

    බලපං පෙලක් කෙල්ලොන්ට කොල්ලන්ට මුණගැහෙන්න ඇවිදින්න චාන්ස් නෑ.. අපිට චාන්ස් උපරිමේට තිබිලත් නිදහසක් නෑ.. එකි පවු බං.. වෙන කෙල්ලො යයිද කොල්ලව බලන්න.. ඒකට මේකි.. උදේ පාන්දරම මාව බලන්න එනවා.. :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :confused::confused: ඒ කොහෙද බන් මට මතක නැහැ නේ
    ane palayan ban yanna
    uba dannema ne

    XqqEyme.png
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ ඉවරයි බං.. ඉවරයි කිව්වට ඕන නම් කරන්නත් පුළුවන්.. දැන් නිදාගන්නවා..:yes:
    හෙට උදේ කෙල්ල එයි.. ෆ්‍රී එකක් තිබුණොත් ෆිල්ම් එකක් බලන්න යනවා..:dull:

    බලපං පෙලක් කෙල්ලොන්ට කොල්ලන්ට මුණගැහෙන්න ඇවිදින්න චාන්ස් නෑ.. අපිට චාන්ස් උපරිමේට තිබිලත් නිදහසක් නෑ.. එකි පවු බං.. වෙන කෙල්ලො යයිද කොල්ලව බලන්න.. ඒකට මේකි.. උදේ පාන්දරම මාව බලන්න එනවා.. :(
    :love::love: hodai hodai
    anna ehema thama kello
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    8 - 5 athara awoth aniwa kiyala waren
    thaniyama shopping yanna purudu weyan haa haa
    :D එල එල මචං.. ඔව් බන් එත් තනියම shopping යන එක හීනෙන් වත් කරන්න බැරි එක තමා දුක :oo::dull::dull: