☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
එපා හිරු පායන්න
අදින්පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...
මගෙන් ඈ සමුගන්න

සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල බිදී...
හිදී නැවතී ඉන්න

එපා හිරු පායන්න...​
උබට හිරු පායන්න ඕනි නැති උනාට, මට හිරු පායන්න ඕනි බොලව්.. මොකද මම ඉන්නෙත් උබ ඉන්න රටෙමනේ.. හිරු පැව්වේ නැති උනොත් මට හෙට පඩි ගන්න විදිහක් නැ යකෝ. හෙට මගේ පඩි දවස :growl::growl::dull: