මගෙ මලි චා මලි ඔබ මගේ වේවා
ජේමිස්බන්ඩා007 Well-known member Mar 18, 2014 1,864 191 63 එක තැනක් කියල නැහ Dec 23, 2014 #5,741 මගෙ මලි චා මලි ඔබ මගේ වේවා
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 23, 2014 #5,742 KPZ said: korean සින්දුවක් ළමා ගීතයක් Click to expand... අහා.. එල එල
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 23, 2014 #5,743 ජේමිස්බන්ඩා007;17609581 said: මගෙ මලි චා මලි ඔබ මගේ වේවා Click to expand... හොරෙන් බලාගෙන ඉන්නේ... මාට්ටු වුනොත් උඹ ඉවරයි
ජේමිස්බන්ඩා007;17609581 said: මගෙ මලි චා මලි ඔබ මගේ වේවා Click to expand... හොරෙන් බලාගෙන ඉන්නේ... මාට්ටු වුනොත් උඹ ඉවරයි
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 23, 2014 #5,744 සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී... තුඩින් හදවතක් අරගෙන ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Dec 23, 2014 #5,745 හොරෙන් බලාගෙන ඉන්නේ... මාට්ටු වුනොත් උඹ ඉවරයි
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Dec 23, 2014 #5,746 Ereshaz77 said: හොරෙන් බලාගෙන ඉන්නේ... මාට්ටු වුනොත් උඹ ඉවරයි Click to expand... kawuda horen balanne
Ereshaz77 said: හොරෙන් බලාගෙන ඉන්නේ... මාට්ටු වුනොත් උඹ ඉවරයි Click to expand... kawuda horen balanne
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Dec 23, 2014 #5,747 Mal Baba said: kawuda horen balanne Click to expand... චෑ මලී
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Dec 23, 2014 #5,748 You have given out too much Reputation in the last 24 hours, try again later.
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Dec 23, 2014 #5,749 Ereshaz77 said: චෑ මලී Click to expand... kello ohomamai
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 23, 2014 #5,750 කරපු බලු වැඩක් මාට්ටු! විස්තර මෙතන: මෙන්න මෙතැන
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Dec 23, 2014 #5,751 Mal Baba said: kello ohomamai Click to expand... ow ban..
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 23, 2014 #5,752 මචංලා වාහන ගැන අලුත් ත්රෙඩ් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1649164 මුදල් නොගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි
මචංලා වාහන ගැන අලුත් ත්රෙඩ් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1649164 මුදල් නොගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 23, 2014 #5,753 සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා කඳුලක් වී සුළඟේ පා වේවා සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා ආදරයට සිවු වසරක් ගෙවුණා රතු මල් කළඹක සුවඳ ගලා ගිය මනරම් වූ ඒ හැන්දෑවේ සුදු මල් අහුරක් අතින් තුරුලු කර කවුරුද හොර රහසෙම හැඬුවේ කාටද පෙම් ලොව දුක දැණුනේ
සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා කඳුලක් වී සුළඟේ පා වේවා සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා ආදරයට සිවු වසරක් ගෙවුණා රතු මල් කළඹක සුවඳ ගලා ගිය මනරම් වූ ඒ හැන්දෑවේ සුදු මල් අහුරක් අතින් තුරුලු කර කවුරුද හොර රහසෙම හැඬුවේ කාටද පෙම් ලොව දුක දැණුනේ
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Dec 23, 2014 #5,754 Chaa Ereshaz77 said: ow ban.. Click to expand... chaa mali
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 23, 2014 #5,755 Mal Baba said: kawuda horen balanne Click to expand... වාංග මචා වාංග
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Dec 23, 2014 #5,756 Lewke said: වාංග මචා වාංග Click to expand... mama thama gedara ena gaman
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 23, 2014 #5,757 Mal Baba said: Chaachaa mali Click to expand... මලකඩ කෑ ගෑරුප්පුවත්... මිරිස් වතුර බෝතලයක් හා විනාකිරි කුප්පියක් මල් බබා හඹායන අයුරු තව නොබෝ වෙලාවකින් දකින්නට ලැබෙනු ඇත.
Mal Baba said: Chaachaa mali Click to expand... මලකඩ කෑ ගෑරුප්පුවත්... මිරිස් වතුර බෝතලයක් හා විනාකිරි කුප්පියක් මල් බබා හඹායන අයුරු තව නොබෝ වෙලාවකින් දකින්නට ලැබෙනු ඇත.
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 23, 2014 #5,758 Mal Baba said: mama thama gedara ena gaman Click to expand... පරෙස්සමෙන් ගෙදර යමන්... මේ දවස් වල මිනිස්සු ඔක්කොම හරි කලබලේ බන් ඉන්නේ
Mal Baba said: mama thama gedara ena gaman Click to expand... පරෙස්සමෙන් ගෙදර යමන්... මේ දවස් වල මිනිස්සු ඔක්කොම හරි කලබලේ බන් ඉන්නේ
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 23, 2014 #5,759 සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවෙන විට මා සමගින් ඉඟිකර අදි මදි කරමින් තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවෙන විට මා සමගින් ඉඟිකර අදි මදි කරමින් තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 23, 2014 #5,760 ඔබ නැති දුක තුරුළු කරන් මියැදෙන්නම් මම තනියෙන් ඉන්න ඔබ සතුටින් නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ.. Last edited: Dec 23, 2014