කඳුලින්ම ගැයු පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනාසි සිනාසී
මෙමා හද ගිනි ජාලාවෝ
ඔබ හිනැහුනි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ.
අහ කොල්ලනේ.. මොකෝ වෙන්නේ? රෑට කාලද උබල ඉන්නේ

අහ කොල්ලනේ.. මොකෝ වෙන්නේ? රෑට කාලද උබල ඉන්නේ
අඩො බලපල්ලා මට උන දේ.. අදත් කිරියට වෙලා හිටියා,,, කන්න බලනකොට කෑම එක සවුත්තු වෙලා බන්... දැන් යන්න බෑ හිතෙනවා ගේන්න ආයෙත්![]()

අඩො බලපල්ලා මට උන දේ.. අදත් කිරියට වෙලා හිටියා,,, කන්න බලනකොට කෑම එක සවුත්තු වෙලා බන්... දැන් යන්න බෑ හිතෙනවා ගේන්න ආයෙත්![]()

අනිත් දවසේ Phone එකේ reminder එකක් තියා ගනින්.. මේ වෙලාවට කෑම කාපන් නැත්තම් අදත් කෑම එක සවුත්තු වෙයි. උබ සතියකින් රැට කලා නැහැ කියල
හප්පා එයත්... ඉතින් අරන්ද?

oluwa wadilada umbe ada? මඤ්ඤං
කෑම කඩේ වහලා බන්... අදත් බිස්කට්. හෙට නම් බත් එකක් ගන්න ඕන වෙන තැනකින් හරි
තෝ දැන් මාසයක් තිස්සෙම රෑට කෑවේ බිස්කට්.. අදවත් කාපං බත් එකක් කියල
අහ කොල්ලනේ.. මොකෝ වෙන්නේ? රෑට කාලද උබල ඉන්නේ

අයියෝ බන්අනිත් දවසේ Phone එකේ reminder එකක් තියා ගනින්..

අයියෝ බන්අනිත් දවසේ Phone එකේ reminder එකක් තියා ගනින්..
නෑ නෑ,,,, පිටසටට ජම්ප් කොරයි කියන්නේ... ඉන්න උනොත් සූට්ටන් කූඩුවල ඉඳන් කොහොමද *****![]()
මඤ්ඤං නිසා නේඤඤo මේ මඤ්ඤං උයනට වැදිලා ඉන්නේ

mama ubawa me thread eka uba dakina hama welawema uba ahanne kama gana...![]()