☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ay do indian ekakata love karanna bari...:angry:
mama nam indian unta thama wadipurama kamathi...:rolleyes:
:lol::lol: එහෙම නේම් ඉතින් දැක්කම ආස හිතෙනවා තමා මචං..:rolleyes:
එත් කොහොමද බන් අපි ඉන්දියාවත් එක්ක match එකක් ගහනකොට පලු යන්න ඉන්දියන් කාරයොන්ට බැනල ඉන්දියන් ගනියෙක්ට love කරන්නේ..:rofl:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ පවුලෙ උන් මහ කැත මිනිස්සු බං.:(
    මොකක්ද ඩෝ ඒ හරුපෙ..?

    me uba minissu amaruwe noda idapan...:angry:
    unta unge jeewithe widinna deepan..:yes:
    පිස්සුද ඩෝ.. මිනිහෙක්ට හරියන්න නම් බඳින්න ඕන..:rofl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පාරෙ කක්කි කරන අයත් ඉන්නවනේ එහේ,,, (ඔව් ඔව් දකුණේ තමයි ඉතින්)

    ow ithin a wage unuth innawa thamai...
    eth ithin niliyo pare **nna yanne nene..:rolleyes:

    ඔව් කිව්වෙ මේ ෆස්ට් එකවුන්ට් එකද මචං..?


    Telugu කෙල්ලො තමා බං ලස්සන.. හින්දි නිළියන් දැන් වයසයි..:rofl:

    :yes::yes::yes:
    mage parana keli tika dan wayasata gihin...:sorry:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    ඔව් කිව්වෙ මේ ෆස්ට් එකවුන්ට් එකද මචං..?


    මුලින් එකවුන්ට් එකක් තිබුනා මචං. ඒකෙ යූසර් නේම් එක අවුල් හින්දා මේක හැදුවේ.​
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ කමෙන්ටුව බඩියට මඟහරුන කියල හිතන නිසා ආයේ දානවා

    ටහිකෙයි.. මං ලිව්වොත් ඒක ඩබලක් වෙනවා.. නැත්තං ත්‍රිබලක් වෙනවා.. ඔය දෙකම නැත්තං කුණුහරුප විමානයක් වෙනවා.. හැබැයි මං ඇත්ත ජීවිතේදි කුනුහරුප කියන්නෙ බොහොම අඩුවෙන්..:lol:

    කමක් නෑ ට්‍රිබලක් හරි ලියපන්. අමරදේවයන්ගේ හුඟක් සින්දු වල පට්ට සෘන්ගාරාත්මක අදහස් තියෙන්නේ. ඇත්තටම ඒවා සරල බසින් ලිව්වොත් පොඩි එවුන්ට අහන්න දෙන්න බෑ ලොවෙත්. ට්‍රිබල් පරාදයි. උබ ලියපන් බය නැතුව. අපේ වාසනාවක් තිබ්බොත් උබ ඊලඟ ප්‍රේරෙමකීර්ති වෙලා නතර වෙන්නේ.

    මම කිව්වට ලියපන්.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :lol::lol: එහෙම නේම් ඉතින් දැක්කම ආස හිතෙනවා තමා මචං..:rolleyes:
    එත් කොහොමද බන් අපි ඉන්දියාවත් එක්ක match එකක් ගහනකොට පලු යන්න ඉන්දියන් කාරයොන්ට බැනල ඉන්දියන් ගනියෙක්ට love කරන්නේ..:rofl:

    :yes:
    ehema scene ekakuth thiyeneawa thama...
    eth un lassanai ne..:sorry:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පාරෙ කක්කි කරන අයත් ඉන්නවනේ එහේ,,, (ඔව් ඔව් දකුණේ තමයි ඉතින්)

    36_19_71.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෙක් නෑ බන් හිටි එකී ගියා නොවැ
    :(

    හැමතැනම මරු වැල්ය.. නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය.. පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය.. හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන.. සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය.. ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්.. අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය.. මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු.. ඇඳෙන හැටි ආතල්ය..

     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    මොනවා වුනත් උබ හොඳ එකා බන්

    ලැනිස්ටර් ලේ තිබුනට මම ඇත්තටම උබ කිව්වා වගේ හරි හොද මනුස්සයා මචං. :rofl:
    මට අසාධාරණේ පෙන්නන්න බැරි හින්දමයි අප්පොච්චටත් වැඩේ දුන්නෙ :yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකක්ද ඩෝ ඒ හරුපෙ..?


    පිස්සුද ඩෝ.. මිනිහෙක්ට හරියන්න නම් බඳින්න ඕන..:rofl:


    මොන බොරුද බන්...:P
    ඔව්වා සුරන්ගනා කතා...උබ තව අවුරුදු දෙකකින් බදිනවා කිව්වනේ...බලපන්කෝ උබටම තේරෙයි..:yes:

    :shocked:
    වයස පැනලනේ යකෝ..
    උපුල් එරංග කියන්නෙ උඹද..?

    :no::no::no:



    ඒකනේ. :D:D.. තවත් 2 යියර්ස් වත් ඉන්න වෙනව බන්ස්...:yes::yes::yes:

    :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලැනිස්ටර් ලේ තිබුනට මම ඇත්තටම උබ කිව්වා වගේ හරි හොද මනුස්සයා මචං. :rofl:
    මට අසාධාරණේ පෙන්නන්න බැරි හින්දමයි අප්පොච්චටත් වැඩේ දුන්නෙ :yes:

    බලලාම එපා වෙලා