ඔව් බං අපේ රටේ ඉංග්‍රීසි ටිකක් පුලුවන් කොල්ලෝ කථා කරන්න යොමු වෙන්නෙ නැත්තේ ලැජ්ජාවටලු. ඒ ලැජ්ජාව නිසාම ඉංග්‍රීසි බැරි වෙනවා. එහෙනම් මුං කොච්චර ලැජ්ජ වෙන්න ඕනෙද. ඒත් උංට ගානක් වත් නෑ.
I no understand
ඔව් බං අපේ රටේ ඉංග්‍රීසි ටිකක් පුලුවන් කොල්ලෝ කථා කරන්න යොමු වෙන්නෙ නැත්තේ ලැජ්ජාවටලු. ඒ ලැජ්ජාව නිසාම ඉංග්‍රීසි බැරි වෙනවා. එහෙනම් මුං කොච්චර ලැජ්ජ වෙන්න ඕනෙද. ඒත් උංට ගානක් වත් නෑ.
Anything else කියල ඇහැව්වම Yes කියල සල්ලි දෙනවා![]()
mongle da? nathnam noogathkamada??ada palli yanne nedda ubada

ඔව් බන්.. අපේ එවුන් වැරදුන ගමන් බඩ අල්ලන් හිනා වෙන්නනේ බලන් ඉන්නේ...ඔව් බං අපේ රටේ ඉංග්‍රීසි ටිකක් පුලුවන් කොල්ලෝ කථා කරන්න යොමු වෙන්නෙ නැත්තේ ලැජ්ජාවටලු. ඒ ලැජ්ජාව නිසාම ඉංග්‍රීසි බැරි වෙනවා. එහෙනම් මුං කොච්චර ලැජ්ජ වෙන්න ඕනෙද. ඒත් උංට ගානක් වත් නෑ.

ada palli yanne nedda ubada
උන්ගේ රටවල් ඇතුලේ ඉංග්‍රීසි ගණන් ගන්නේ නැහැ බන්. උන්ගේ බාසාවෙන් වැඩ. ඉතින් ඉංග්‍රීසි බැහැmongle da? nathnam noogathkamada??

ඔව් බන්.. අපේ එවුන් වැරදුන ගමන් බඩ අල්ලන් හිනා වෙන්නනේ බලන් ඉන්නේ...
ඉතින් අපි ඉංග්‍රීසි කථා කරන්න බයයි.![]()
ඒක තමා බං අවුල. ඒත් කෙල්ලෝ එක දෙක වචන දාලා පොෂ් ටෝක් දීලා ශේප් එකේ කොහොමහරි ගේම දෙනවා.ඔව් බන්.. අපේ එවුන් වැරදුන ගමන් බඩ අල්ලන් හිනා වෙන්නනේ බලන් ඉන්නේ...
ඉතින් අපි ඉංග්‍රීසි කථා කරන්න බයයි.![]()
ඒක තමා බං අවුල. ඒත් කෙල්ලෝ එක දෙක වචන දාලා පොෂ් ටෝක් දීලා ශේප් එකේ කොහොමහරි ගේම දෙනවා.



උන්ගේ රටවල් ඇතුලේ ඉංග්‍රීසි ගණන් ගන්නේ නැහැ බන්. උන්ගේ බාසාවෙන් වැඩ. ඉතින් ඉංග්‍රීසි බැහැ![]()

එක එක රටවල සදාචාරේ....ඔව් බන්.. අපේ එවුන් වැරදුන ගමන් බඩ අල්ලන් හිනා වෙන්නනේ බලන් ඉන්නේ...
ඉතින් අපි ඉංග්‍රීසි කථා කරන්න බයයි.![]()
ela ela api pansal yanawaමම නම් ඉතිං පංසල් තමයි යන්නේ බං. පල්ලි යන යාලුවන්ට සුභ නත්තලක් කියලා සුභ පතනවා.![]()