☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බං අපේ රටේ ඉංග්‍රීසි ටිකක් පුලුවන් කොල්ලෝ කථා කරන්න යොමු වෙන්නෙ නැත්තේ ලැජ්ජාවටලු. ඒ ලැජ්ජාව නිසාම ඉංග්‍රීසි බැරි වෙනවා. එහෙනම් මුං කොච්චර ලැජ්ජ වෙන්න ඕනෙද. ඒත් උංට ගානක් වත් නෑ.

    I no understand
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    profilepic500973_1.gif
    bonda
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බං අපේ රටේ ඉංග්‍රීසි ටිකක් පුලුවන් කොල්ලෝ කථා කරන්න යොමු වෙන්නෙ නැත්තේ ලැජ්ජාවටලු. ඒ ලැජ්ජාව නිසාම ඉංග්‍රීසි බැරි වෙනවා. එහෙනම් මුං කොච්චර ලැජ්ජ වෙන්න ඕනෙද. ඒත් උංට ගානක් වත් නෑ.
    ඔව් බන්.. අපේ එවුන් වැරදුන ගමන් බඩ අල්ලන් හිනා වෙන්නනේ බලන් ඉන්නේ...
    ඉතින් අපි ඉංග්‍රීසි කථා කරන්න බයයි. :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බන්.. අපේ එවුන් වැරදුන ගමන් බඩ අල්ලන් හිනා වෙන්නනේ බලන් ඉන්නේ...
    ඉතින් අපි ඉංග්‍රීසි කථා කරන්න බයයි. :(

    anne ekanm sahathika aththa
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    ඔව් බන්.. අපේ එවුන් වැරදුන ගමන් බඩ අල්ලන් හිනා වෙන්නනේ බලන් ඉන්නේ...
    ඉතින් අපි ඉංග්‍රීසි කථා කරන්න බයයි. :(
    ඒක තමා බං අවුල. ඒත් කෙල්ලෝ එක දෙක වචන දාලා පොෂ් ටෝක් දීලා ශේප් එකේ කොහොමහරි ගේම දෙනවා.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උදයසිරිගේ සින්දුවක් ඇසුරෙන්

    කියා හුරතල් කතා... - මගේ සොඳුරියේ තුරුලේම හිඳිනා....
    හුස්මක පවා... - ඔයා මේ ලෙසින් නිරතුරුව එතිලා.....
    ඉනුමන ලංවෙලා... - මගේ ලොව ඔබමයි සදා.....
    මේ ලොවටම හංගලා... - තියාගන්නම් මා ඔයා.....
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඒක තමා බං අවුල. ඒත් කෙල්ලෝ එක දෙක වචන දාලා පොෂ් ටෝක් දීලා ශේප් එකේ කොහොමහරි ගේම දෙනවා.
    :(:yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උන්ගේ රටවල් ඇතුලේ ඉංග්‍රීසි ගණන් ගන්නේ නැහැ බන්. උන්ගේ බාසාවෙන් වැඩ. ඉතින් ඉංග්‍රීසි බැහැ :no:

    :dull::dull: එක එක රටවල සදාචාරේ....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බන්.. අපේ එවුන් වැරදුන ගමන් බඩ අල්ලන් හිනා වෙන්නනේ බලන් ඉන්නේ...
    ඉතින් අපි ඉංග්‍රීසි කථා කරන්න බයයි. :(

    ඒක නම් ඇත්ත. අපේම එව්න් තමයි අපේම එකෙක්ට වැරදුනහම හිනාවෙන්නේ. එතකොට හිනාව දෙපිටින් යන්න දෙන්න ඕනේ පයිං එකක් හොම්බ රිවට් වෙන්න.