☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මා ඔබගේම වෙලා.. ඔබේ උනුහුමේ සුවදේම වේලිලා...
    ළයතුල හොවා.. මගේ උනුහුමේ රහසේම සගවා...
    මගේ දෙනෙතේ රැදී.. ඔබේ.. රුවලග උමතුවී...
    මේ ලොවටම හංගලා.. තියාගන්නම් මා ඔයා...

    ජීවිතේ හැමදාම මා ලගට වී සිතේ වෙලිලාම මේ ආදරේ දිදී සැමදා.. ඔබ ඉන්නේ...
    ආදරේ පන සේම මා ඔබට ජීවිතේ ඔබ නේද මේ ආදරෙන් මිදී සිත මා.. නෑ යන්නේ...
    සුහුබුල් සෙනෙහේ ඔබම නිසා...

    කියා හුරතල් කතා.. මගේ කුමරියේ තුරුලේම හිඳිනා...
    හුස්මක් පවා.. ඔයා මේ ලෙසින් නිරතුරුම එතිලා...
    ඉනුමන ලංවෙලා.. මගේ ලොව ඔබමයි සදා...
    මේ ලොවටම හංගලා.. තියාගන්නම් මා ඔයා...

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    broken-tuzki.gif