☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සොරි මචන්... මම ආයේ මේකට එන්නේ නෑ.... මම තමා කුණුහරප කියුවේ ඒ උබලාව පිස්සු කරවන්න... මම නෑවිත් හිටියාම ඔක්කොම හරි...
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මේකේ හිටියේ ගොඩක් වෙලාවට හතක් අටක් වගේනේ. කට්ටිය එක වෙලාවක ආවේ නැත්තන් ත්‍රෙඩ් එක යන්නේ නෑ...
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඔන්න බලපන් මචන් මම චන්දෙට ගිය ටිකට මුන් මෙතන මරාගෙන නේ. යකෝ මයිට්‍රී යුගයක් කියලා කෑ ගහපු එවුන්ම මෙතන මරාගෙන. මුන් නම් පුංචි මයිනෝ ටිකක් වගේ බන්
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
එකනේ මචන් කියන්නේ... මුන් නිකන් ගෑනු ටිකක් වගේනේ. පොද්ද එහා මෙහා වෙන්න බෑ ටැප් එක ඇරලා
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මොකට කියනවද බන් ඒ හරිය... දැන් ඉතින් මමත් යනවා ආපු අතක බලාගෙන එකෙක් වත් නෑනේ
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔන්න බලපන් මචන් මම චන්දෙට ගිය ටිකට මුන් මෙතන මරාගෙන නේ. යකෝ මයිට්‍රී යුගයක් කියලා කෑ ගහපු එවුන්ම මෙතන මරාගෙන. මුන් නම් පුංචි මයිනෝ ටිකක් වගේ බන්

    දැන්ද ඩෝ එන්නේ...:frown:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව් බන් මමත් යනවා... වෙනදට මේකෙ පරණ පොස්ට් කියවන්නේ පට්ට ආසාවෙන්. කවුද බන් අපෙඅම එවුන මරාගෙන තියෙන ඒවා බලන්න කැමති?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගුඩ් නයිට් මචන්. මුන් කොච්චර මරාගත්තත් ආපහු එයි බන්. එච්චර ඕව ගනන් ගන්න එපා. ආපහු දවසක ඇවිත් බලපන්. මුන්ට ඕව මතක නෑ. පිස්සු කෝච්චි බන් මුන් ටික නම්
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තොත් දැන් අඬන්නේ නැතුව පල. පස්සේ දවසාක් ඇවිල්ල බල. මුන් ආයේ සෙට් වෙලා ඉදී බන්. තොත් අඬන්න ගත්තනේ මෙනත
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එඅක මටත් තේරෙනවා බන්. දැන් නාඩා පල. හෙට වර. මුන් සෙට් වෙලා ඉඳි මෙතන.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    ඔන්න බලපන් මචන් මම චන්දෙට ගිය ටිකට මුන් මෙතන මරාගෙන නේ. යකෝ මයිට්‍රී යුගයක් කියලා කෑ ගහපු එවුන්ම මෙතන මරාගෙන. මුන් නම් පුංචි මයිනෝ ටිකක් වගේ බන්
    උඹ ඡන්ද වැඩ කලාද?:eek::eek:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    එඅක මටත් තේරෙනවා බන්. දැන් නාඩා පල. හෙට වර. මුන් සෙට් වෙලා ඉඳි මෙතන.