ඔන්න දින්න
අපි අවා
උඹල මේ කොටන ස්පීඩ් එකට ඉතින් දවස් දෙකක් මිස් උනත් 4ත් දාල තියෙයි බොල
ඊළඟ එකේ තමා ඉතින් ආයේ දවස් දෙකකින් පොස්ට් එකක් දාන්න වෙන්නෙ
ඔන්න දින්න
අපි අවා
උඹල මේ කොටන ස්පීඩ් එකට ඉතින් දවස් දෙකක් මිස් උනත් 4ත් දාල තියෙයි බොල
ඊළඟ එකේ තමා ඉතින් ආයේ දවස් දෙකකින් පොස්ට් එකක් දාන්න වෙන්නෙ

වරෙන්කො.. අපි එක්කම යන්න....![]()
wr2ඔකට සුලු සැත්කම් තියෙනවා. 15000ත් 60000ත් අතර. තාවකාලිකව සතියකට සැත්කම් තියෙනවා. ගොඩක් කෙල්ලො බදින්න සතියකට කලින් ඒක කරගන්නවා. ඔයාට ඔය නැතිවුනදේ හදාගන්න පුලුවන් වෙයි. ඒත් බදින්න නම් ඔයදේ කරන්නේ ටිකක් හිතලා බලන්න ඔකෙන් වෙන්නේ ඔයා තව කෙනෙක්ව රවට්ටලා ඔයාවත් රවට්ටා ගැනීමක්. දැන් කොල්ලො කන්යා පටලය එච්චර ගනන් ගන්නේ නෑ. ඔයා ඇත්ත කිව්වොත් තමයි හොද.. මොකද ඕක නිසා ප්රශ්නයක් වෙන්න පුලුවන්.... සිදුවුන වරදට සමාව දෙන්න පුලුවන් හොද කොල්ලෙක්ව හොයාගන්න බලන්න.wr2

තොටත් ඉතින් මැච් එකක් දිනන්නම ඕන මෙහෙ එන්න නේද?

සංග ගහන මැච් ටික බලන්නෙ නැතුව කොහොමද බන් 
එන්නම් එන්නම්වරෙන්කො.. අපි එක්කම යන්න....![]()

කිසිම දෙකට පරක්කු වෙන්නත් එපා හදිස්සි වෙන්නත් එපා මචං

එන්නම් එන්නම්
මේ ටිකේ නම් ටිකක් අතිරේක වැඩ නිසා අවුල් බන් ඒකයි
සංග ගහන මැච් ටික බලන්නෙ නැතුව කොහොමද බන්
සංග නැතුව ක්‍රිකට් වැඩක් නැහැ වගේ මටනම් බන්
එන්නම් එන්නම්
මේ ටිකේ නම් ටිකක් අතිරේක වැඩ නිසා අවුල් බන් ඒකයි
danne nedda ithin kelakata free set wenawa kalakata neheඑල එල... මමත් මේකේ වැඩිය එවෙන්නේ නෑ.... බිසී බන්