උබ වගේම තමා බන් මාත්. වැඩට බැහැලා ජිවිතේ ගොඩදාලා කෙල්ල බලනකොට එකී මිසින්. ඊට පස්සේ කෙල්ලෝ හෙව්වා, එත් හරියන්නේ නෑ
මන් වෙනුවෙන් දැන් කෙල්ලෙක් නෑ මචන්.... මාර්ගය හොයාගත්තාම කෙනෙක් ගැන හිතනවා...
උබට කියන්නේ වැඩ ඉවර කරලා හොයන්න ඉන්න එපා. එච්චරයි.
යන්න ඕනේ... පාර හරියටම හොයාගත්තට පස්සේ කෙනෙක් ගැන හිතනවා එතකම් බෑ
කිසිම දෙකට පරක්කු වෙන්නත් එපා හදිස්සි වෙන්නත් එපා මචංයන්න ඕනේ... පාර හරියටම හොයාගත්තට පස්සේ කෙනෙක් ගැන හිතනවා එතකම් බෑ
මම යනවා මචංලා
සුබ රාත්රියක්
බුදුසරණයි
මම යනවා මචංලා
සුබ රාත්රියක්
බුදුසරණයි

