☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

සිනා සිසී නැග එන්නා සුර්යා උදේ...
සුර්යා උදේ ඒවි පායා මූදේ....

ලිඳ ලඟට‍ා යන්න චාමලී බිමට බසින්නා....
බිමට බසින්නා කලේ උකුලේ තියන්න‍ා....

හොට්ටා හොට්ටා හොට්ටා කොක් හඬලා මර හඬ දෙන්නා....
මර හඬ දෙන්නා හොටු කෑලි හපන්නා.....

:lol::lol:පට්ටයි යකො
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17547649 said:
    අනිවා අනිවා . එහෙනම් කවුරුත් දකුණු කකුල උස්සල දිවුරා පොරොන්දුවෙන්න අනවශ්‍ය ලෙස ටැග් දැමීමෙන් ත්‍රෙඩ් එකෙ භෞමික අකණ්ඩතාවයට හානි නොකරන බවට:P
    අපි කරපු වැරැද්ද මොකක්ද බං අපිට මෙහෙම බනින්න??

    හොටුත් පැන්න :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17547688 said:
    වෙන කාගෙද ඔය ටැග දාපු එකාගෙ මිසක්:P
    :rolleyes::rolleyes: උයා මට එහෙම කිවුවා

    හම්මෝ ඔව් ඔව්... හොඳ කෙල්ල නින්ද ගියහම වෙන්න් ඇති

    :shocked::shocked: මන් හොද නැද්ද???
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිනා සිසී නැග එන්නා සුර්යා උදේ...
    සුර්යා උදේ ඒවි පායා මූදේ....

    ලිඳ ලඟට‍ා යන්න චාමලී බිමට බසින්නා....
    බිමට බසින්නා කලේ උකුලේ තියන්න‍ා....

    හොට්ටා හොට්ටා හොට්ටා කොක් හඬලා මර හඬ දෙන්නා....
    මර හඬ දෙන්නා හොටු කෑලි හපන්නා.....

    තනියම හිනා යකෝ මට :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17547649 said:
    අනිවා අනිවා . එහෙනම් කවුරුත් දකුණු කකුල උස්සල දිවුරා පොරොන්දුවෙන්න අනවශ්‍ය ලෙස ටැග් දැමීමෙන් ත්‍රෙඩ් එකෙ භෞමික අකණ්ඩතාවයට හානි නොකරන බවට:P

    දකුණු කකුල උස්සන්නේ උඹ බල්ලෙක්ද.... චු කරන්නද ... එහෙනම් ලයිට් කණුවක් අල්ලපන්.... ගස් වලට එහෙම අල්ලන්න එපා... බෙනයක් තිබුනොත් මොකෙක් හරි කඩා ගනීවි.....
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජේමිස්බන්ඩා007;17547649 said:
    අනිවා අනිවා . එහෙනම් කවුරුත් දකුණු කකුල උස්සල දිවුරා පොරොන්දුවෙන්න අනවශ්‍ය ලෙස ටැග් දැමීමෙන් ත්‍රෙඩ් එකෙ භෞමික අකණ්ඩතාවයට හානි නොකරන බවට:P
    6pajrq.jpg

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දකුණු කකුල උස්සන්නේ උඹ බල්ලෙක්ද.... චු කරන්නද ... එහෙනම් ලයිට් කණුවක් අල්ලපන්.... ගස් වලට එහෙම අල්ලන්න එපා... බෙනයක් තිබුනොත් මොකෙක් හරි කඩා ගනීවි.....
    ඇටේ කැඩුව කියයි නැත්තම් :lol:
     
    දකුණු කකුල උස්සන්නේ උඹ බල්ලෙක්ද.... චු කරන්නද ... එහෙනම් ලයිට් කණුවක් අල්ලපන්.... ගස් වලට එහෙම අල්ලන්න එපා... බෙනයක් තිබුනොත් මොකෙක් හරි කඩා ගනීවි.....

    තුක් නොදකින් බලු කතා:angry: