ඔන්න මමනම් හෙළ කළු සිංහලයෙක්මම තළෙළු නොවැ... නැත්තo ඇප්ලයි කොරනව අම්මප

මම තළෙළු නොවැ... නැත්තo ඇප්ලයි කොරනව අම්මප

එහෙනම් එපා...කළු එකෙක්මයි ඕන.....

:උඹ අවසන් කැමැත්ත එහෙම ලියලද තියෙන්නේ??ආදරේ හිතෙනවා දැක්කම එළදෙන වගේ ලස්සනයි.. චාමලී අක්කේ......................

ටහිකෙට.... එක නෙමේ.... දැක්කද උබට තව මොකක්ද උට්ටක් දාලා...


ආදරේ හිතෙනවා දැක්කම එළදෙන වගේ ලස්සනයි.. චාමලී අක්කේ......................
සිහින ලොවේ මිහිර මැවූ චාමලි..................සිහින ලොවේ මිහිර මැවූ මාලි..................

මැක්ස්වෙල් ට ආතල් එකක් ගිහින්..
කොල්ලො හිතන්නෙ මචං කෙල්ලො පොතක් වගේ කියලා..
කවරෙ ලස්සන නැත්තං, ඇතුළ පෙරළලාවත් බලන්නෙ නෑ..
අපේ අම්ම නැති වෙලා තියෙන්නේ අපි ඉප දෙන්න අවුරුද්දකට විතර කලින්.
අපිට වයස 7 විතර වෙනකොට අපේ තාත්තා අපිව දාල ගියා..
මම මේ බස් එකක් ගානේ නැගල කියක් හරි එකතු කරගන්නේ මගෙයි මල්ලිගෙයි ජිවිතේ බේර ගන්න![]()
අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා:උඹ අවසන් කැමැත්ත එහෙම ලියලද තියෙන්නේ??![]()

කොහෙන්ද බන් ඕවා හොයාගන්නේ,. මේ හදිස්සියේ කියන්න
