නියමයි මල්ලි...කීප් ගොයින්...අයිම් විත් යු.....![]()
තැන්ක්ස් අක්කේ....
නියමයි මල්ලි...කීප් ගොයින්...අයිම් විත් යු.....![]()
මොකක්ද ඒ කියන්නේ????![]()

අනිවා ඔකේ තේරුම දැනගත්තන්ම් මට දෙහි කපයි පතුරු යන්නම,,,,,




ආයෙත් කියන්නේ නෑ...අරුගෙන් පුරුදුවෙලා නිකම්ම නියවෙනවා.... අම්ම ඉස්සරහත් කියවෙනවා....
![]()


ටහිකෙට.... උබ මාව හිරා කළා නෙහ්... දැන් කන්න වෙන්නේ....![]()
නගා දන්නේ නැත්ද.... ඒ කියන්නේ ඉංග්රීසි හෝඩියේ පලවෙනි අකුර..![]()

ඇත්තෙයිඅඩෝ මු තම්බියෙක්ද කොහෙද... ඉස්මයිල් කියල නේද කිවුවේ....
තේරුම දනිමි.....මොහොතකට කලින් දැනගත්තා.....
කියන්න ඕන නම් කියන්ට....නැත්නම් නොකියා ඉන්ට.....![]()



ගලවල දියන්.
උබට එකක් නැති හින්දා,, මගේ එක ගලෝලා දුන්නම උබ හයි කරගන්නේ නෙහ්,.. එව්වා කොහෙද... 

මොකක්ද දැන් වෙලා තියෙන්නේ....අවුල මොකක්ද??? කෙල්ල බැහැ කියනවද????![]()

ඕක හොද නැති එකක් වෙන්ට ඕන..ඉන්නකෝ මන් අහලා බලල කියන්නම්
