☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඔව් ඔව්... ඕකා තමා...

rofl.jpg_480_480_0_64000_0_1_0.jpg
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අද මම දම්රෝ ඒකට ගියා ඇදක් බලන්න....... එකක් තේරුවා... ඩබල් එකක්,......... එක හෙට ගෙනාවා කියුවා...

    මම බැන්ද කාලෙට කෙල්ලට කියනවා ත්‍රිබල් එකක් ගෙන්න කියලා... හොදට බම්පර් වෙන මෙට්ටයක් එක්ක....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අද මම දම්රෝ ඒකට ගියා ඇදක් බලන්න....... එකක් තේරුවා... ඩබල් එකක්,......... එක හෙට ගෙනාවා කියුවා...

    මම බැන්ද කාලෙට කෙල්ලට කියනවා ත්‍රිබල් එකක් ගෙන්න කියලා... හොදට බම්පර් වෙන මෙට්ටයක් එක්ක....
    උඹට මොකටද ඩබල් ඇඳක්?? :eek:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ මන්ද බන්. කියන්නෙ නෑනෙ... කිව්වනම් හපලා දානව ලේ පනින්නම
    ආ...
    මට දන්නවා...
    bite කියලද කිව්වේ? eat කියලද කිව්වේ??