එහෙම වෙන්නෙ මම නම් හිතන විදියට මල්වරවීමට පමා උනු අයගෙයි,ඉට පස්සෙ ඔසපවිම නවතිනවා,ඉට පස්සෙ ඉතින් ආශාව බහිනවා,එවාගේම තමා පුර්ෂයින්ටත් මිට සමාන තත්වයක් තියනවා වයසට යනකොට,මෙක සිද්ධ වෙන්නෙ ටෙස්ටස්ටරොන් ප්රමාණය අඩු වෙනකොට (Andropause),ඔක වයසට යනකොට ගැණු,පිරිමි දෙජාතියටම බලපාන කතන්දරයක්,අර නිවෙන දැල්ලෙ එලිය වැඩි වගේ,ගැණු අය නවතින්න ආසන්න කාලයේ (40-45) ටිකක් වැඩියෙන් කටයුත්ත කරන්න යොමු වෙනවා,ඔය කාලය ගැණු පිරිම දෙපාර්ශයටම ටිකක් අමුතු කාලයක්,එකනේ Naughty 40 කියන්නෙ 
ගැණු අයගේ ඩිම්බකෝෂ වල ක්රියාකරිත්වය නැති වෙන්න ගන්නවා ඔය හතලිහේ නැත්තන් පනස් ගනන් වල් මුල් කාලයට වගේ (Menopause),සමහරු නම් 60-70 වෙනකන් අදිනවා (කලාතුරකින්)එහෙම වෙන්නෙ මම නම් හිතන විදියට මල්වරවීමට පමා උනු අයගෙයි,ඉට පස්සෙ ඔසපවිම නවතිනවා,ඉට පස්සෙ ඉතින් ආශාව බහිනවා,එවාගේම තමා පුර්ෂයින්ටත් මිට සමාන තත්වයක් තියනවා වයසට යනකොට,මෙක සිද්ධ වෙන්නෙ ටෙස්ටස්ටරොන් ප්රමාණය අඩු වෙනකොට (Andropause),ඔක වයසට යනකොට ගැණු,පිරිමි දෙජාතියටම බලපාන කතන්දරයක්,අර නිවෙන දැල්ලෙ එලිය වැඩි වගේ,ගැණු අය නවතින්න ආසන්න කාලයේ (40-45) ටිකක් වැඩියෙන් කටයුත්ත කරන්න යොමු වෙනවා,ඔය කාලය ගැණු පිරිම දෙපාර්ශයටම ටිකක් අමුතු කාලයක්,එකනේ Naughty 40 කියන්නෙ
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/


මැච් පරාද වෙනකොට මූ මඤ්ඤං කියවනවා.ඒක තමයි තනියම කතා කරලා ගිහින් තියන්නේ
![]()
ජේමිස්බන්ඩා007;17550094 said:කාටත් රෙපක් වෙන්න දුන්න
නමුත් Wife ගේ අඩු උවමනාව නිසා ගොඩක් පවුල් කැඩෙනවා.ගොඩ දෙනෙක් Spas වලට යන්න ගන්නවා. ලන්කවේ කොච්චර Spa තියනවා ද කියලා පොඩ්ඩක් එලියට බැහැලා බලන්න ඔනේ.
ගොඩක් කෙල්ලො Fashion Beauty කරන්න කැමතියි.
සියලුම කෙල්ලන් වෙතයි.