☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
‘සමහර ගෑනු උන්දැලා රාත‍්‍රී නිදන් හිටපු නයිටිය පිටින් නැගිටලා උයනවා. ඒ ගමන් ඒකෙන්ම අතත් පිහදානවා. ඊට පස්සේ තේත් හදනවා. දරුවෝ ආවොත් හොටු පිහදලා නයිටියේම අතත් පිහදනවා.
ඊට පස්සේ ඕකෙන්ම පාන් ගන්න කඬේ දුවනවා. :rolleyes:නයිටියෙන් පපුවේ තියෙන්න ඕන ඒවා බඬේ තියනවා දකින මුදලාලි සංසාරේ එපා වෙලා කඬේ වහනවා. :rofl::rofl:මිනිහා ගෙදර ගෑනිව දැකලා පිළිකුල් භාවනාව වඩනවා.':yes::yes:

:rofl::rofl::rofl:
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
avatar326070_31.gif


බඩියා පරණ ඇඳුමටම බැහැලා
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
url


සරා සඳ ලෙසින් බබලන නිරාමිස සුවෙන් දිඳුලන
විරාජිත මගේ සම්බුදු තතාගත පියා

දරා ලෝ විපුල් දහමින් ජරා ජාති මරණ දුකින්
විරාජිත සුනිල් ගෝතම ගොයුම් ගොත් පියා

අරාජිත දනන් මුවගින් නිරාමිස සුවය ගයමින්
සරා සඳ ලෙසින් දිඳුළන අමා නෙත් පියා

සරා සසර ඝණ අඳුරින් පුරා සඳ ලෙසින් දිලුනෙන්
දරා හද මඬල නමදිමි මගේ බුදු පියා

ගයා සිරස මත විහිදුණ දයාවේ මිහිරි උල්පත
ගියාවේ දණන් සසරින් මිදෙන මග සොයා

ජරාසන පුරා පැතිරුණ කියා දම් මසක් සුතුරන
කියාගත නොහේ ඒ බණ සියවසක් කියා

පියා හැර දුකෙහි බන්ධන නියාමය කියා රන්දන
සොයා යමි නිවන දම්පද හදවතේ තියා

ස්වයාමය මෙයයි වන්දන පියා නෙත් සඟල බැතියෙන
ගයා වඳිමි මුණි දම්පද පිපි කමල් තියා

පවා දෙව් බඹුන් සේනා හොවා පා කමල් දෝනා
උවා උවැසියන් වෙත හිමි පිඬුසිඟා ගියා

නවා නෙත් කමල් පූදා තවා දුක් තැවුල් බාධා
හොවා දම් පැණින් සත් වඟ නිවන් මඟ තියා

නිවා දුක් තැවුල් සංකා දෙවා දම් සිසිල් පංකා
දවා හළු කලේ බැඳි සිඳ සසර හැර පියා

රුවා හද ගැබේ හංගා නවා නළලතෙන් බිම්ගා
දිවා රෑ වඳිමි මහ සඟ පාද මල් තියා

buddha_candles_by_vishnu108-d3crw5f.gif


buddha1.gif


සාධු සාධු සාධු​
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මුදු සිනා සලන සදවත අහසේම රැදුනාවේ
ඉහිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සදලුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සිරාවට මචන්.. අපේ උවමනාවන් සංකීර්ණ වෙන්න වෙන්න ජිවිතේ සංකීර්ණයි..
ජිවිතේ සංකීර්ණ වෙන්න වෙන්න ජිවිතේ දුක වැඩියි :(

:yes::yes::yes:
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්

සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ

මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ


:( :( :(