☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නුඹ හා හුන්
තවත් දවසක්
ගෙවී යන යුරු
බලා හිඳිනෙමි
අන්තිම පැන්සයත්
පරාද වූ
සූදු අන්තුවෙකුගේ
බැල්මෙන්...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අන්තිම පැන්සයටම පරදින්න
ඇයි දිවිය තබන්නේ සූදුවක
ආදරය යයි නම් ලද..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දුක හිතෙන හැන්දෑව
ඇවිත් මා ළගටම
හිස් අතින්
ඈ උන්නු උණුසුමත්
අරගෙන
හිතුවක්කාර ලෙස
යන්න ගිය
සීතල සුළඟ..

:(:(:(

වැඩක් නෑ බන්... ඇති...
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,259
    113
    දුක හිතෙන හැන්දෑව
    ඇවිත් මා ළගටම
    හිස් අතින්
    ඈ උන්නු උණුසුමත්
    අරගෙන
    හිතුවක්කාර ලෙස
    යන්න ගිය
    සීතල සුළඟ..

    :(:(:(

    වැඩක් නෑ බන්... ඇති...
    පුන්සඳ සේම පායලා රට මැද්දේ
    රන්කෙඳි සේම පීරාලා පිට මැද්දේ
    මාර සෙනඟ වටකරගෙන යම යුද්දේ
    ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,259
    113
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී
    :rofl::rofl::D
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,259
    113
    පිපෙන අරලිය පොකුරු පවසයි - නිසල දිවියක සොඳුරු තාවය
    ගලන නදියක අසල රැව්දෙයි - නිසල දිවියක සසළ භාවය
    අදත් එලෙසයි එදත් එලෙසයි - ඔබට දැක්වූ සුහඳ තාවය
    ගියත් වෙන්වී සදා නොමැකෙයි - මගේ හද තුල ඔබේ නාමය
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී

    අහ්හ් පොන්නයා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී

    කැරි පද රචනයක්..:yes::rofl::rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සුභ සන්ද්‍යාවක් වේවා මා ප්‍රිය රසික රසිකාවියනි
    මේ............

    සිරි කැන්දු ගුවන්විදුලියයි
    :love::love::love: