උඹට එක ගන්නනේ උවමනාව..අමතක උනා බන්....
![]()

කාල එන්න කැපෙන්න ඕනෙද බංමමත් කැපුනා.... කාලා නාලා එන්නම්.....

උඹට එක ගන්නනේ උවමනාව..
දැන් උඹ එකේ ඉන්නවනේ. කවුරුහරි උබව පහු කලොත් විතරක් මොනාහරි කරපං. නැත්තම් පාඩුවේ තියපන්![]()
වෙන එකෙක්ට දෙන්නේ නෑ
මේ සැර උබ ගහන්න ඕනේ 1..

වෙලාව නැහැ බංවැඩක් නෑ බන්.... එක ගැහුවා කියලා මොන අහවල් එකක් හම්බෙනවා කියලද..? මට ඕනේ උනේ එක නුලක 2500+ පොස්ට් දාන්න එක කළා.... දැන් ඉස්සර වගේ එලවන්නේ නෑ....වෙන එකෙක්ට දෙන්නේ නෑ
මේ සැර උබ ගහන්න ඕනේ 1..
![]()


අඩෝ සින්දුව දින්කෝ....හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි

අඩෝ සින්දුව දින්කෝ....
උඹට මාර මාර සින්දු මතක් වෙන්නෙ නේ??





හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
නීල නුවන් ගැබ සෝක වලාවෝ
නීල නුවන් ගැබ සෝක වලාවෝ
වේදනාව ගෙන හද අඹරෝරේ
ඈතින් පොර තෙරපී ඇඹරේ
දෑසෙ කඳුලු වැල් රූරා වැගිරේ
අකාලයේ වැසි දිය ඇද හැලිලා
සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා
වාසනාවෙ මල් අකලට මැරුණයි
ප්‍රේම ලෝක රන් මන්දිර කැඩුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි![]()
උඹ දන්නව නේද සමනලයා මල හා ළමයා සේ සින්දුව??
වෙලාව නැහැ බං
අතේ ගහන්නවත් වෙලාව නැතුව ඉන්නේ![]()