☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පට්ටනේ :yes::yes:
    ඒකෙ තියෙන්නේ කොල්ලෙක් කෙල්ලට කැමැත්තෙන් ඉන්නවා...
    ඒත් කෙල්ල කොල්ලට කැමති නැහැ..
    කෙල්ල කැමති වෙන කොල්ලෙක්ට. ඒ යකා ගහල මාරු වෙනවා.
    ඒ බව දැන දැනත් අර කොල්ලා තවමත් කෙල්ලට love සීන් එකක් නේද?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,259
    113
    ඒකෙ තියෙන්නේ කොල්ලෙක් කෙල්ලට කැමැත්තෙන් ඉන්නවා...
    ඒත් කෙල්ල කොල්ලට කැමති නැහැ..
    කෙල්ල කැමති වෙන කොල්ලෙක්ට. ඒ යකා ගහල මාරු වෙනවා.
    ඒ බව දැන දැනත් අර කොල්ලා තවමත් කෙල්ලට love සීන් එකක් නේද?

    ඔව් කෙල්ලට කෙල වුනා කියලා දන දැනත් හොඳ කොල්ලා කැමැත්තෙන් ඉන්නවා තාමත්....
    මලට නොවේ දැණුනේ දුක කාගේ
    පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් කෙල්ලට කෙල වුනා කියලා දන දැනත් හොඳ කොල්ලා කැමැත්තෙන් ඉන්නවා තාමත්....
    මලට නොවේ දැණුනේ දුක කාගේ
    පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ?
    හොඳ කොල්ලෙක් :yes: