☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,397
    2
    3,258
    113
    ඒකිගේ ඩාන්ස් එක පට්ට නේ??
    ඉස්සර මන් ආස කත්‍රිනාට
    ඊයේ ඉඳන් ඒක වෙනස් උනා බොල :rolleyes:
    තව ටික දවසකින් තව එකියෙක්ට කැමති වෙයි. කොහොම උනත් දෙන්නම පට්ට බං. ඩාන්ස් එහෙම සිරා
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුරංග ලක්මල්ගේ පන්දුවක් යටතේ සංගක්කාරට උඩපන්දුවක් ලබාදෙමින්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඩිල්ශාන්ගේ ලකුණු 41 පන්දුවක් යටතේ උඩපන්දුවක් ලබාදෙමින් ඔහු දැවීගියා...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,397
    2
    3,258
    113
    පුතා...
    ඉස්සෙල්ල ම ඉවසන්න පුරුදු වෙන්න....
    ඔබ කියන කරන සියළුම දේ සියලු ම දෙනා ප්‍රශ්න කිරීම් වලින් තොරව, පහර දීම් වලින් තොර ව පිළිගන්නට මේ කේතුමතී රාජධානිය නොවන බව තේරුම් ගන්න....
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,397
    2
    3,258
    113
    dinuka rukshan 275
    KPZ 203
    Lewke 186
    Ereshaz77 69
    labu gediya 68
    chamali2009 62
    sandaru1rox 46
    crazybuddy 34
    Mr.Tom 21
    ජේමිස්බන්ඩා007 20
    Mal Baba 9
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තව ටික දවසකින් තව එකියෙක්ට කැමති වෙයි. කොහොම උනත් දෙන්නම පට්ට බං. ඩාන්ස් එහෙම සිරා
    එහම වෙන එකක් නැහැ වගේ... :)
    මේකට කැමති හිතුනේ වෙන හේතුවක් නිසා ;)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔහේගේ කුඹුරටත් ඉහින්නද? :rofl:
    නෑ මන් කල්පනා කළේ ඒ වගේ නමක් දැම්මනම් මරු නේ බං.....

    "ඔව් මේ අවස්ථාවේදී පටාස් ලකුණු හතරක් වාර්තා කරනවා" :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගෙදර කෙනයි, ගෙදර එන ගමන් කෙනයි තියන් ඉන්න මේ ජීවිතේ නං තේරුමක් නෑ.